ශ්‍රීධරන් ඉන්දියාවේ සංචාරයක නිරතවී ආපසු මෙරටට එන අවස්‌ථාවේ මැයි 17 නමැති තමිල්නාඩු බෙදුම්වාදී සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ තමිල්මානි ප්‍රභාකරන්ද මෙරටට කැඳවාගෙන විත් ඇතැයි ආරක්‌ෂක බුද්ධි අංශ රජයේ බලධාරීන්ට දැනුම් දී තිබේ.
ශ්‍රීධරන් පාර්ලිමේන්තුවෙන් නෙරපීමට 2/3 ක ඡන්දයක් අවශ්‍ය වේ.
ඩෙල්ෆ් දූපතේ පදිංචිකරුවකු වූ ශ්‍රීධරන් පසුව කිලිනොච්චි විදුහලේ විදුහල්පති ලෙසද ක්‍රියාකර ඇත.
යාපනයේ කොටි හමුදා නායක තීපන් ඔහුගේ සමීපතම ඥතියෙක් වේ.
ශ්‍රීධරන් උතුරේ ගිනි ඇවිලවීමට උත්සාහ කරනවා යෑයි ආරක්‌ෂක බුද්ධි අංශ වැඩිදුරටත් රජයට අනතුරු අඟවමින් දන්වා ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/12/31/news08.html
Pic Source
0 comments:
Post a Comment