Pages

Thursday, February 14, 2013

හරක් මස් මඩුවට එරෙහිව නීතිය ක්‍රියත්මක කළ නිධාරීන්ට මූසළු තර්ජන...

නවතම සිදුවීම | කිසිඳු බලපත්‍රයක් රහිතව තිහාරියේ වසර 15ක් පවත්වාගෙන ගිය හරක් මස් මඩුවට එරෙහිව නීතිය ක්‍රියත්මක කළ නිධාරීන්ට මූසළු තර්ජන...  රාජකාරියට බාධා... නීතිය වල්වැදේ...

නීතිය සධාරණ විය යුතුය. තම වර්ගයේ, ජාතියේ එකමුතුකම මඟින් අවනීතිය රජකෙරුමට තිත තැබිය යුතුය. අද ස්වර්ණවාහිණී පුවතින් කියඋනේ හඳ කම්පා කරවන මූසළු අන්තවාදයේ තවත් නිර්ලජ්ජිත, එළිපිටම නීති කැඩූ අවස්ථාවකි. මෙය මේ රටේ දැන් සාමන්‍ය කරණය වෙමින් පවතී. 
  • යාඥා තිබෙන විට පාර වසන්නේ පල්ලියයි. 
  • මූසළු පල්ලිය ඉඳිරියෙන් කියා නලාව ශබ්ද නොකරන්නට අණ කරන්නේ මූසළු පල්ලියයි. 
  • උසාවිය ගිනිතබන බව තර්ජනය කර, ගිනිතබා, ගිනි ගන්නා විට එය ගැන උජාරුවෙන් විනිසුරුට කියා තම මැර බලය පෙන්වන්නේ මූසළු දේශපාලන ඇමතිවරුයි. 
  • ඓතිහාසික මුහුදු මහා විහාරය වැනි පංසල් ඩෝසර් කෙරෙන්නේ මූසළු අන්තවාදී බලයෙනි. 
  • පංසල් තුළ අනවසර පල්ලි ඇටවෙන්නේ මූසළු අන්තවාදයේ, ආර්ථිකයේ සහ දේශපාලන බලයේ ශක්තියෙනි. 
  • කුරගල වැනි ඓතිහාසික බොදු බිම් වළින් ඉවත් වන ලෙස උසාවි නියෝග පිට නියෝග දෙද්දී, නීතිය ක්‍රියාටත්මක කරවා ගන්නට සත්‍ය ක්‍රියා කරන්නට වෙන්නේ බොදුනුවන්ටයි. 
  • කොහෙවත් යන චිත්‍රපටයක් වෙනුවෙන් උසාවි වලට පහර දෙති. වාහන ගිනිතියති.
එහෙව් කෙනෙහිළි මැද, මේව පෙන්වා දෙන සිංහල සංවිධාන තහනම් කළ යුතු බව පැවසේ. නපුංසක ඇමතිවරු මේ සියළු වේදනා විදින සිත් ඇති සිහළ බොදුනුවන්ගේ කොඳු කඩන බවට තර්ජනය කරති.

සතරවරම් දෙවිවරුනි, මහ ජාතියට, බොදු දහමට වින කරන, අසාධාරණ ලෙස සුළු ජාතිකයන්ට වරදාන පුදා, නීතිය නිරුවත් කොට, සුළු ජාතික සමඟියට, දේශපාලන සහ ආර්ථික බලයට යටව සිහළ දන මන බිඳින, සිහළ ජන වෙත වින කරන, පාලකයන්, දේශපාළුවන් වනසා මේ පින් බිම රැකදෙනු මැනවි...

[
සබැඳි ලිපි -
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට දී ඇති දෙවන උසාවි නියෝගය
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති !
http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html

FB | http://www.facebook.com/photo.php?fbid=267817516684633&set=a.160402140759505.35446.151417924991260&type=1&theater
]

අනවසර ගවමස් වෙළඳසැලක් වැටලීමෙන් තිහාරිය කැළඹේ | gossip9

ඊයේ දින උදෑසන අත්තනගල්ල ප්‍රාදේශීයසභා බල ප්‍රදේශයේ තිහාරිය නගරයේ හිජ් රා මාවතේ කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධී හරක්මස් වෙළඳසැලක් වටලා තිබෙනවා. 

අත්තනගල්ල ප්‍රාදේශීයසභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා නිට්ටඹුව පොලීසිය විසින් මෙම වැටලීම සිදුකොට තිබෙනවා.වැටලීමට ගිය අවස්ථාවේ ඔවුන්ට දැනගැනීමට හැකිව ඇත්තේ ගවමස් විකිනීමට අදාලව එම ස්ථානය කිසිදු බලපත්‍රයක් ලබාගෙන නොමැති බවය.

එහිදී එම ගව මස් වෙළඳසැලේ හිමිකරු හා වැටලීම සිදුකල පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ තිබුනා. ගවමස් වෙළඳසැලේ හිමිකරු කියා සිටියේ තමා මෙම වෙළඳසල අවරුදු පහළොවක් තිස්සේ කරගෙන ආ බවත් මේ වැටලීම පිලිබඳ ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරන බවය.

එහිදී ගව මස් වෙළදසැලේ හිමිකරු කල කතාව මෙසේය 

"මේක අවරුදු ගණන් කරපු කඩේ...දන්නවද..ආපු ගමන් පිහිය ගන්නයි..අරව ගන්නයි..පිහියෙන් කොටන්නයි..මේ නිකන් ජාති භේද අදින්න ඕන නෑ අපිට..මේකට භූමිතෙල් දැම්මොත් ඒගොල්ලොන්ගේ ළමයින්ට හරි කවදාහරි භූමිතෙල් දානවා..එක හිතාගන්න..

අපි අවරුදු පහළොවක් මස් කඩේ කෙරුවා..හරිද? අපි මේ ආණ්ඩුව ආණ්ඩුව කියල බේරුනා..මින් පස්සේ ..... මහත්තය එයිනේ ජන්දයක් ඉල්ලන්න..එතකොට අපි අහගන්නම්..මේක මම කෙලින්ම මහින්ද රාජපක්ෂ මහත්තයට පෙත්සම් දානවා මන්..වීඩියෝ කරන නිසා තමයි මේ කතාව මම කතා කරන්නේ.."
http://www.gossip9.com/2013/02/blog-post_987.html

0 comments: