Pages

Saturday, February 9, 2013

අපේ සමඟිය අපේ දියුණුවයි!

ආදරණීය ඥාතිවරුනි, ප්‍රබල ලෙස ගොඩනැගෙමින් පවතින ජාතිකත්වය වනසා දැමීමේ උපක්‍රම පිළිබඳව දැනුවත් වෙමු! 

යම් සංවිධන වල අඩුපාඩුකම් ඇත්නම් ඒ පිළිබඳව ඔවුන්ව පෞද්ගලිකව දැනුවත් කරමු. කිසිලෙස ප්‍රසිද්ධියේ එකිනෙකා විවේචනය නොකරමු! එසේ වුවහොත්, මේ බලය බිඳුමට දත කන හම්බ අන්තවාදියෝ, මූලධර්මවාදී පාදිලියෝ සහ බෙදුම්වාදී දෙමළු, සිහල අපිට කොහෙන් හිනා නොවේද ඥාතිවරුනි! 

අපේ සමඟිය අපේ දියුණුවයි. 1818, 1848 පවා අපේ ජය දද ගිලිහුනේ අපේ අසමඟිය නිසා නොවේද! අතීතයෙන් පාඩම් උගනිමු!

දෙනෙත් හරින්න! - අපි

[
සබැඳි ලිපි -
තුන් සිංහලයේ ශ්‍රේෂ්ඨත්වය මතුකළ වීර මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_25.html
]

0 comments: