Pages

Saturday, February 16, 2013

සිංහල රාවය හා බොදුබල සේනා ගැන මා කීවේ මෙහෙමයි – දිනේෂ්

සිංහල රාවය හා බොදුබල සේනා ඇතුළු ජාතික සංවිධාන තහනම් කළ යුතු යැයි තමා කිසි අයුරකින් ප‍්‍රකාශ කර නොමැති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

හෙට දිනයේ මහරගමදී පැවැත්වීමට නියමිත බොදු බල සේනා සංවිධානයේ රැස්වීම වැළැක්වීමට කටයුතු කළ යුතු යැයිද කිසි විටෙක තමා ප‍්‍රකාශ නොකළ බවත් අමාත්‍යවරයා කියා සිටී.

තමන් ප‍්‍රකාශ කළේ මෙම ප‍්‍රශ්නය පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු බවත් මෙම ප‍්‍රශ්නය සඳහා රජය අවශ්‍ය ලෙස මැදිහත් විය යුතු බවත් ඒ සදහා අනුකමිටුවක් ඇති කර කටයුතු කරන්නේ නම් වඩාත් සුදුසු යනුවෙන් බවත් අමාත්‍යවරයා කියා සිටී.

February 16, 2013 at 4:01 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90499/

[
සබැඳි ලිපි -
බොදු බල සේනා, සිංහල රාවය තහනම් කල යුතුයි – දිනේෂ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9008.html
]

0 comments: