Pages

Friday, February 22, 2013

රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව

"මුස්ලිම් ජනතාව සඳහා පමණක් හලාල් සහතිකය යොදවන ලෙස" යන ප්‍රෝඩාකාරී වාක්‍ය ඛන්ඩයට මුවාවී, තම සුපුරුදු හලාල් කප්පම් ගැනීමේ ක්‍රියාව උලමාවරු සාධාරණය කරඇති සැටි බලන්න. මෙමඟින් සිදුවන්නේ ව්‍යාපාරිකයන්ට හලාල් සහතිකය ගැනීමට සිඳුවන ක්‍රියාදාමය එලෙසම පවත්වා ගැනීමට සිඳුවීමයි. තම වට්ටෝරු, ව්‍යාපාර රහස්, අමුද්‍රව්‍ය සපයාගන්නා ස්ථාන ආදී සියළු තොරතුරු  ලබදීමට ඔවුනට සිඳුවේ. එසේම එහිදී මිල තීරණය වන්නේ පොදුවේ වන අතර රටේ 9%ක මූසළු අවශ්‍යතාවයන් වෙනුවෙන් 91%කට වක්‍රව හලාල් බදු ගෙවීමට සිඳුවේ.

මූසළුවන්ට හලාල් අත්‍යාවශ්‍ය නම්,

  • හලාල් සහතිකය සඳහා යන සියළු මිළ ඇතුලත්ව එකම නිශ්පාදනය හලාල් සහිත සහ රහිත ලෙස මිළ දෙකකකින් ඉදිරිපත් කිරීම කළ යුතුය.
  • එහිදී එම සහතිකය නිකුත් කළ යුත්තේ රජයේ ආයතනයකිනි.
  • නිශ්පාදන රහස්, වට්ටෝරු, අමුද්‍රව‍ය සැපයුම් මාර්ග පිළිබඳ විස්තර කිසිවිට නොඇසිය යුතුය. __________________________________________

හලාල් හකුලා ගැනීමට ජමිතුල් උලමා තීරණය කරයි
February 21, 2013 at 1:45 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/90773/

මෙරට ජීවත් වන මුස්ලිම් ජනතාව සඳහා පමණක් හලාල් සහතිකය යොදවන ලෙස සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් හලාල් සහතිකය ලබා දී ඇති සමාගම්වලින් ඉල්ලීමක් කරයි.

මෙරට ජාතික හා ආගමික සමගිය උදෙසා අදාළ තිරණයට එළඹි බව එම සංවිධානයේ හලාල් අංශයේ ලේකම් මුරුසිඞ් මුලස්වර් මහතා පවසයි.

උද්ගතව ඇති ගැටළුව සම්බන්ධයෙන් පසුගියදා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා  සහ සර්වාගමික නායකයින් සමග පැවති සාකච්චාවකින් අනතුරුව මෙම තීරණයට පැමිණි බව ද ඔහු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේය.

කෙසේ වෙතත් හලාල් සහතික නිකුත්කිරීමේ ක්‍රියාදාමය නවතා දැමිය නොහැකි බවද සමස්ත ලංකා ජමිතුල් උලමා සභාව ප්‍රකාශ කරයි.

මේ අතර හලාල් සහතිකය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කර ඇති පාර්ලිමේන්තු කමිටුව අද රැස්වීමට නියමිතය. එම කමිටුවට කරුණු දැක්වීම සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ නියෝජිතයින්ට මෙන්ම බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින්ටද ආරාධනා කර ඇති බව සඳහන්ය. 


[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! -
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9203.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3575.html
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_21.html
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3917.html
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_6807.html
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1316.html
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_726.html
හලාල් ගැන දේශහිතෛෂී මතය
http://denethharinna.blogspot.com/2013/02/blog-post_18.html
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/02/blog-post_15.html
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_17.html
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_4041.html
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_2922.html
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_8146.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් හරාම් (2)! -
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

0 comments: