Pages

Friday, February 8, 2013

මූසළු කාන්තා ඇඳුම අපරාධවලට උත්තේජනයක්

මූසළු කාන්තා සිරුර සපුරා වැසෙන ඇඳුම අපරාධවලට ආධාර අනුබල දෙන බවට සාධක කිහිපයක්ම පසුගිය දින කිහිපය පුරාම අසන්නට ලැබිණි. මාලිගාවත්ත ඇතුළු කොළඹ මූසළුවන් වැඩි පෙදෙස් හි රජකරනා මූසළු පාතාලයට රැකවරණය සපයන්නේ මෙම විශේෂ කාන්තා ඇඳුමයි. මාමස්මි නම් ප්‍රසිද්ධ පාතාල නායකයා සැරසී සිටින්නේද මෙම ඇඳුමින් බවට ආරක්ෂක අංශ සොයාගෙන තිබේ. විභාග වංචා වලටද මෙම ඇඳුම සම්බන්ධය. එහි නවතම වෘතාන්තය හමුදා කපිතාන්ගේ කාන්තා වෙස්ගත් මංකොල්ලයේ සැලැස්මයි.
____________________________________________
මහනුවර මහයියාව රාජ්‍ය බැංකු ශාඛාවක් කොල්ලකෑමට ඉස්ලාම් ආගමික කාන්තාවක් ලෙස වෙස්වලාගෙන පැමිණි යුද හමුදා කපිතාන්වරයකු බැංකුවේ ආරක්ෂක නිලධාරීන් එක් වී ඊයේ අල්ලාගෙන මහනුවර පොලිසියට භාර දී ඇත.

ඉස්ලාම් ආගමික කාන්තාවක් ලෙසින් කළු පැහැති ලෝගුවකින් මුහුණ වසාගෙන බැංතුවට ඇතුළු වී බැංකු කළමානාකරු වෙත ගොස් මුදල් කොල්ලකෑමට උත්සාහ කළ මෙම කපිතාන්වරයා හසු වූයේ ඔහු ගැන සැක සිතී පරීක්ෂා කිරීමේ දී ය.

කපිතාන්වරයා පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී සෙල්ලම් පිස්තෝලයක්, කිනිස්සක් හා ලියුමක් ද සොයාගෙන ඇත.

ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියන ලද මෙම ලියුමේ සඳහන් ව ඇත්තේ ‘‘කෑගහන්න එපා, දුරකථන භාවිත කරන්න එපා. ලක්ෂ පහක් අරන් එන්න කියා’’ සඳහන් නියෝගයකි.

මෙම කපිතාන්වරයා කාන්තාවක් ලෙස සැරසී ගිය නිසා කතා නො කරම බැංකු කළමනාකරු වෙත ගොස් මෙම ලියුම පෙන්වා හිසට පිස්තෝලය එල්ල කර මුදල් කොල්ලකෑමට සැලසුම් කර ඇතැයි පරීක්ෂණවල දී හෙළි විය.

තමාගේ ජීප් රථයේ ෆිනෑන්ස් වාරික ගෙවාගත නො හැකි වීම නිසා බාල සොහොයුරාගෙන් රුපියල් ලක්ෂ පහක් ණයට ලබාගත් බවත්, එම ණය මුදල ගෙවාගත නො හැකි වූ නිසා බැංකුව කොල්ල කා රුපියල් ලක්ෂ පහක් රැගෙන යාමට තීරණය කළ බවත් සැකකාර හමුදා කපිතාන්වරයා ප‍්‍රශ්න කිරීමේ දී හෙළිකර ඇත.

එමෙන් ම මෑතක දී විවාහ වූ බවත් ඒ සඳහා ද මුදල් ණයට ගත් බවත් එම මුදල ගෙවා ගැනීම ද  අර්බුදයක් බවට පත් ව ඇති බවත් හෙළි කර ඇත.

මුස්ලිම් කාන්තා ඇඳුමක් ඇඳ ආමි කැප්ටන් බැංකුවක් කොල්ලකන්න එයි
February 7, 2013 at 9:43 am | lanka C news
http://lankacnews.com/sinhala/news/89962/

1 comments:

විදුසර said...

මේ ඇදුම මානසික යුරෝපීය රටවල තහනම්. විශේෂයෙන්ම ප්‍රංශයේ ජර්මනියේ, වගේ. කාන්තා අයිතීන් වෙනුවෙන් ‍පෙනී සිටින සමිති සමාගම් මේ අසාධාරණයට විරුද්ධ විය යුතුයි.