Pages

Friday, February 15, 2013

'හලාල්' සහතික නිකුත් කිරීම - උලමා සංවිධානයට නීත්‍යානුකූල අයිතියක් නෑ – චම්පික

ලබන සිංහල සහ හින්දු අලූත් අවුරුද්දට පෙර සිය නිෂ්පාදනවලින් හලාල් සහතිකය ඉවත් කරන්නැයි ජාතික හෙළ උරුමය සියලූම ආයතනවලින් ඉල්ලීමක් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසුවේ එසේ නොවන්නේ නම් ජාතික හෙල උරුමය ලෙස ඊට එරෙහිව පියවර ගැනීමට සූදානම් බවයි.

‘ජමිතුල් උලමා සංවිධානයට කිසිම නීත්‍යානුකූල අයිතියක් නෑ ආහාර පිළිබඳව හෝ වෙනත් ද්‍රව්‍ය පිළිබඳව හෝ වෙනත් නිෂ්පාදන පිළිබඳව සහතික නිකුත් කරන්න. ප‍්‍රභාරන් රට බෙදන්න හැදුව. ජමිතුල් උලමා ආගමික විදිහට සමාජය බෙදන්න හදනවා. මේක පැහැදිලි බලහත්කාරයක්. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා සියළුම නිෂ්පාදන ආයතනවලට වහාම හලාල් නොවන දේ මේ රටේ බෞද්ධ ජනතාවට හින්දු ජනතාවට කිතුනු ජනතාවට ආහාරයට ගැනීමේ අයිතියට අත තියන්න එපා. ඒක වහාම ඒ අය කල යුතුයි ලබන සිංහල අවුරුද්දට ප‍්‍රථම. නැතිනම් අපිටත් සිද්ද වෙනව ඒ පිළිබඳ බහුජන ක‍්‍රියාමාර්ග ගන්න.

අපි බොහොම පැහැදිලිව ආයතන සියල්ලෙන්ම ඉල්ලා සිටිනව ආහාර නිෂ්පාදන ආයතන සහ වෙනත් ආයතනවලින් මේ රටේ 91%ක් වෙච්චි බෞද්ධ හින්දු කිතුනු අයට ආහාරයට ගන්න පුළුවත් දේ ඒ අය වෙළඳපලට නිකුත් නොකලොත් අපටත් ඒ පිළිබඳව ක‍්‍රියාමාර්ග ගන්න වෙන බව බොහෝම පැහැදිලිව කියනව.’ යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී අදහස් පල කලේය.


ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික හලාල් පට්ටා ගහයි
February 15, 2013 at 1:07 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90440/

[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! -
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_726.html
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_2922.html
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_8146.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් හරාම් (2)! -
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

0 comments: