Pages

Thursday, February 28, 2013

හලාල් සහතිකය ප‍්‍රමිති ආයතනයට නිකුත් කරන්න බෑ - චම්පික

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය වෙත හලාල් සහතිකය නිකුත් කිරීම පිළිබඳ ව රජයෙන් කිසිදු යෝජනාවක් මෙතෙක් ලැබී නොමැති අතර හලාල් වැනි ආගමික සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධව කටයුතු කිරීමට ප‍්‍රමිති ආයතනයට හැකියාවක් නොමැති බව ද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරයි.

හලාල් සහතිකය නිකුත් කිරීම රජය විසින් බාරගන්නේ නම් තමන් ද ඊට එකඟ වන බවට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය විසින් කර ඇති ප‍්‍රකාශය සම්බන්ධව කළ අදහස් පල කරමින් ඔහු මෙම කරුණු සඳහන් කළේ ය.

ප‍්‍රමිති ආයතනය තුළින් සිදු කරන්නේ, ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විද්‍යාත්මක ලෙස රසායනාගාර තුළ පරීක්ෂා කොට සහතිකයක් ලබාදීම බවත්, ආගමික කරුණු සම්බන්ධව මැදිහත් වීමට එම ආයතනයට අපහසු බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

ප‍්‍රමිති ආයතනය හරහා හෝ වෙනත් ආයතනයක් හරහා මෙම සහතිකය නිකුත් කිරීම පිළිබඳව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.

February 28, 2013 at 1:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91102/


සැබැඳි ලිපි -
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9203.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
හලාල් ගැන BBS මෙසේ කියයි
හලාල් සහතික නිකුත් කිරීම රජයට - උලමා
හලාල් සහතිකය පිරිසිදු ඉස්‌ලාම් බැතිමතුන් මුළා කරන්නකි
රජයේ ස්‌ථාවරය දන්වන තුරු විරෝධතා නවත්වන්නේ නෑ - බො.බ.සේhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_2732.html
හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_5374.html
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3575.html
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_21.html
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3917.html
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_6807.html
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1316.html
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_726.html
හලාල් ගැන දේශහිතෛෂී මතය
http://denethharinna.blogspot.com/2013/02/blog-post_18.html
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/02/blog-post_15.html
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_17.html
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_4041.html
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_2922.html
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_8146.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

0 comments: