Pages

Monday, February 4, 2013

ගම්බඳ අසරණ දරුවන්ගේ සරසවි වරම් වනසන මඟක්!

විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ දැනට ක‍්‍රියාත්මක දිස්ත‍්‍රික් පංගු ක‍්‍රමය අහෝසි කර ඒ සඳහා නව ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම කෙරෙහි උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

දිස්ත‍්‍රික් පංගු ක‍්‍රමය වෙනුවට දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි කුසලතා ලේඛනයක් සකස් කර ඒ අනුව සරසවිවලට සිසුන් ඇතුළත් කරගන්නා ලෙස උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් සභා වාර්තාවේ යෝජනා කර තිබෙන හෙයින් මේ පිළිබඳ ව සලකා බලන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසී ය.

මේ පිළිබඳ ව කරුණු විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරෙන බව ද ආචාර්ය නවරත්න මහතා කීහ.

සරසවිවලට සිසුන් ගැනීමේ දිස්ත‍්‍රික් පංගු ක‍්‍රමය ඉවතට
February 4, 2013 at 12:36 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/89800/

0 comments: