රුසියාවේ වොලෝග්රාඩ් නුවර සිදු වූ බෝම්බ පිපිරීම් දෙකින් පසු 5200 කට අධික පොලිස් හා හමුදා භටයන් සිදු කළ විමර්ශනයේදී හැඳුනුම් පත් නොමැතිව සිටි 87 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බෝම්බ පිපිරීම සම්බන්ධව රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් ත්රස්තවාදීන්ව මුළුමනින්ම විනාශ කරන බව කියා සිටියේය. බෝම්බ පිපිරීම් නිසා මේ වන විට 18 ක් මරුමුවට පත් වී ඇත.
ත්රස්තවාදීන්ව අල්ලා ගැනීම සඳහා ඔපරේෂන් වීල්වින්ඩ් මෙහෙයුම අරඹා ඇතැයි රුසියානු රජය කියා සිටී.
http://www.divaina.com/2014/01/02/forign02.html

0 comments:
Post a Comment