මෙයට අමතරව පැය 300 ක් ප්‍රජා සේවාවේ යෙදී සිටිය යුතුවේ.
අන්තර්ජාලය හා මාධ්‍ය ඔස්‌සේ බෙදුම්වාදය දියත් කිරීමට උත්සාහ කරන්නන්ට වසර 5 ක සිරදඬුවමක් නියමවේ.
මෙම නීතිය 2014 මැයි 9 සිට ක්‍රියාත්මක වේ.
http://www.divaina.com/2014/01/02/forign01.html
ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!
0 comments:
Post a Comment