සිංහල බෞද්ධ රට රැකගන්න බොදුබල සේනාව සමග එක්‌වන්න - ඥනසාර හිමි
අල්ලසින්, දූෂණයෙන් රට විනාශ කරන උන්ට එරෙහිව අපි කටයුතු කරනවා. උන්ව නිරුවත් කරලා මේ රට බේරගන්න කටයුතු කරනවා.
හාමුදුරුවනේ, පන්සල් ගොඩනැඟිලි නෙවෙයි ජාතිය හදන්න කැප වෙන්න.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ මුස්‌ලිම් අන්තවාදී සංවිධාන සියයක් ක්‍රියාත්මකව සිටිනවා. මේ රට සිංහල බෞද්ධ රට. බෞද්ධ සාරධර්මවලට අනුව මේ රට රකින, ජාතියට ආදරේ කරන නායකයකු හදාගෙන මේ රට බේරා ගැනීමේ සටන ආරම්භ කරමු. රටට...