Pages

Monday, September 8, 2014

මුසලු ගර්භාෂයේ න්‍යාය යටතේ සිංහලයා සුළුතරයක් වීමේ අති භයානක යථාර්තය

මෙම කෙටි ලිපිය සකස්වන්නේ චානුක වත්තේගම - රාවය පත්‍රයේ යන මූලාශ්‍රයෙන් එක්තරා අන්තවාදී වෙබ් අඩවියක පලවූ රට වැසියා නොමඟ යවන ලිපියකට ලිපියකට පිළිතුරු වශයෙනි.

ලංකාවේ මුසලු ව්‍යප්තවාදයක් නැති බවත්, කෘතිම ජනවිකෘර්තියක් නැති බවත්, ස්වාවික ජන වර්ධනක් ඇති බවත්, එමඟින් මූසලු ජනගහනයේ අස්වාභාවික වර්ධනයක් නැතිබවත් ඩොලර් වලට කහින, ජාතිය පාවාදෙන ද්‍රෝහී සිංහලයෝ මෙන්ම, අන්තවාදී මුසලුවෝද උපරිම වෙර යොදා ප්‍රචාරණය කරති.

ඉහත වගුව බලන්න. සිංහලයන්ගේ වර්ධන වේගය 0.9%කි.  මුසලුවන්ගේ 1.7කි. එනම් සිංහලයන් මෙන් දෙගුණයක වේගයෙන් මුලුවන් වර්ධනය වේ. මෙය වඩා පැහැදිලි කරගතහොත්,
වත්මන සිහල බෞද්ධ ගහනය ලක්ෂ 140ක් ලෙස ගනිමු. මුසලුවන් ලක්ෂ 20ක් ලෙස ගනිමු. 
(ආසන්න දත්ත 2012 සංගණනය)

සිහලුන් ලක්ෂ 280 වනවිට, මුසලුවන් ලක්ෂ 80කි.
සිහලුන් ලක්ෂ 560 වනවිට, මුසලුවන් ලක්ෂ 320කි.
සිහලුන් ලක්ෂ 1020 වනවිට, මුසලුවන් ලක්ෂ 1280කි.

ලේ දහඩිය මතින් ගොඩනැගූ අපේ උරුමයේම, අපේ මාතෲ භූමියේම උරුමය ගොඩනැඟු සිංහලයා සුළු ජන කොටසක් වන අයුරු ඉතා පැහැදිලියි නේද?


ඉහත වගු දෙක බලන්න. අවුරුදු 30ට සිංහල ජනගහන වර්ධනය = 
(74.88-73.95) x 100% = 1.26%
      73.95
අවුරුදු 30ට මුසලු ජනගහන වර්ධනය = (9.23-7.05) x 100% = 31%
                                                                  7.05

අදහාගත නොහැකි මෙම දත්තයන් ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඔබ පුදුමයටත්, අතිශය භියටත් පත්වනු ඇත. සිංහලයන්ගේ වසර 30ක ජන වර්ධනයේ ප්‍රතිශතය 1.26% කි. මුසලුවන්ගේ 31% කි.

ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ තවත් යුරෝපීය රටවලටද දැන් මෙම ව්‍යාප්ත්වාදය පිළිකාවක් වී හමාරය. එම රටවලද මේ ගර්භාෂයේ න්‍යායට එරෙහිව (ප්‍රජනනය මඟින් සහ ස්වදේශීය කතුන් මූසලයන් සමඟ විවාහ වීම මඟින් ) දැවැන්ත විරෝධතා ඇති වී තිබේ.

FB Links
Graphs - චානුක වත්තේගම - රාවය

සබැඳි ලිපි -
[
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
මුසලු ගර්භාෂයේ න්‍යාය යටතේ සිංහලයා සුළුතරයක් වීමේ අති භයානක යථාර්තයhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_45.htmlමුසලුවන් සිහල කතුන් වඳ බවට පත් කිරීමට කටයුතු කරනවා. සිහල ජාතිය සුළු ජාතිය වෙනවාට සැක නැහැ! - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2014/04/blog-post_9.html
වඳ ‘ටොෆියක්’ මහනුවරhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4787.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලා - දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
http://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අල තොග අස්සේ වඳ එන්නත් කුප්පි 30,000ක්! ආනයනයට සම්බන්ඳ මුසළුවා අතුරුදන්?
http://denethharinna.blogspot.com/2013/04/blog-post_30.html
]

1 comments:

Anonymous said...

http://ravaya.lk/?p=4166