Pages

Thursday, September 18, 2014

ඉන්දියාවෙන් ධර්මපාලතුමා වෙනුවෙන් සමරු මුද්දරයක්

ඉන්දීය රජය විසින් ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට තීරණය කර ඇත.

මෙකී මුද්දරය නිකුත් කිරීම ඉන්දීය ජනපති ප‍්‍රනාබ් මුකර්ජි මහතා විසින් ඔක්තෝම්බර් මස 06 වැනි දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සිදුකරනු ඇත.

2013 ජනවාරි මස ශ‍්‍රී ලංකා ඉන්දියා ඒකාබද්ධ කොමිසමේ තීරණයක් අනුව අනගාරික ධර්මපාලතුමා හා ස්වාමි විවේකානන්ද යන අයගේ 150වැනි ජන්ම දිනය සැමරීමට දෙරට තීරණය කර තිබේ.

http://lankacnews.com/sinhala/news/122196/

සබැඳි ලිපි -
[

තම මව්බිමේ බොදුඋරුමය රැකගැනුමට බැරි නායකයන් ඇති රටක, ඉන්දියාව වැනි අබෞද්ධ විදෙස් රටක කළ දම්පල් මෙහෙය කෙසේ මිළ කරන්නද?http://denethharinna.blogspot.com/2014/09/blog-post_1.htmlඅනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතය හා මෙහෙවර මහා වීර කාව්‍යයකි. පර්යේෂණාත්මක ප්‍රස්‌තුතයකි.http://denethharinna.blogspot.com/2014/09/blog-post_75.htmlඋඹලා සුද්දන්ට බයද? - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_17.htmlඅනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්නhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_99.htmlරටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!http://denethharinna.blogspot.com/2014/08/blog-post_91.htmlරට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: