Pages

Thursday, September 4, 2014

කුඩු අහමඩ් තතු වමාරයි. තවත් කන්ටේනර් දෙකක කුඩු..???

පසුගියදා ඔරුගොඩවත්ත රේගු අංගනයේදී හා කටුගස්තොටදී අත්අඩංගුවට ගත් කුඩු තොගය මෙරටට ගෙනා බව කියන ශකිස් අහමඞ් නමැති පාකිස්තානු ජාතිකයා විසින් හෙළි කරන ලද තෙරතුරු මත එරට සිට එවන ලද සැක සහිත ලොකු ලූනු කන්ටේනර් දෙකක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාකිස්තානයේ සිට ලොකු ලූනු ආනයනය කරන බව පවසා ගෙන්වා ඇති මෙම කන්ටේනර් දෙක ආනයනය කිරීම සදහා මුල් වූ පුද්ගලයන් අතර පසුගියදා ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගන්නා ලද ඇඹරුම් යන්ත‍්‍ර තුළ සගවා කුඩු ගෙන්වීමට මුල් වූ පිරිස් සිටින බවද හෙළි වී ඇත.

ශකිස් අහමඞ් නමැතාගෙන් ප‍්‍රශ්න කරමින් සිටින අතරවාරයේ මෙම ලූනු කන්ටේනර් දෙක එවූ බවට තොරතුරු හෙළි කර තිබේ.

http://lankacnews.com/sinhala/news/121255/


0 comments: