
බංගලාදේශ ජාතික ක‍්‍රිකට් කන්ඩායමේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ගේ බිරිද හා ඔහුගේ පුතුට ඇසිඩි ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා
මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ලන්ඩනයේ අවන්හලකදීයි.
තමීම්ගේ බිරිද ආයිසා සිද්ධිකා හා ඔවුන්ගේ පුතු ලන්ඩනයේ අවන්හලකට ඇතුලුවී ඇති අතර ආයිසා හිජාබය (ඉස්ලාම් කාන්තාවන්ගේ හිස් වැසුම) පැළද සිටීම හේතුවෙන් අවන්හල් හිමිකරු සහ සේවකයින් ඔවුන්ව එලවා දැමීමට කටයුතු කර ඇත.
හිමිකරු එය ගලවා ඇතුලු වන ලෙස අවවාද කර ඇති අතර එහිදි එය ප‍්‍රතික්ෂේප...