Pages

Tuesday, September 22, 2015

වෂීඩ් ඉක්‌බාල්ගේ ජැකට්‌ එකේ කෝටි 3 1/2ක කුඩු කිලෝ තුනයි ග්‍රෑම් හතළිහක්‌ සඟවා තිබුණා

රේගු නිලධාරීන් විසින් රඳවාගෙන සිටි පකිස්‌ථානු ජාතික විත්තිකරු රැගෙන ආ "ඩුබායි ඩියුටි ප්‍රී" යනුවෙන් සඳහන්ව තිබූ බෑගය පරීක්‍ෂා කළා. එහි තිබූ කෝට්‌ එකකට යටින් අඳින ජැකට්‌ එක පරීක්‍ෂා කළා. එම ජැකට්‌ එකේ කුහර 30 ක්‌ තිබුණා. එම කුහර තුළ සඟවා තිබූ පැකට්‌ 62 ක සූක්‍ෂම ලෙස අසුරා තිබූ කිලෝ 3 ග්‍රෑම් 40 ක හෙරොයින් තොගයක්‌ අත්අඩංගුවට ගත්තා යෑයි අල්ලස්‌ හෝ දූෂණ කොමිසමේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. ඩී. ඡේ. පුෂ්පකුමාර (48) මහතා සාක්‍ෂිදෙමින් පැවසීය.

ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිදෙමින් බස්‌නාහිර පළාත් බද මීගමවුව මහාධිකරණ විනිසුරු එන්. වී. කරුණාතිලක මහතා හමුවේ එලෙස පැවසුවේ පකිස්‌ථානු ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ලෙස සැසරී රුපියල් කෝටි 3 1/2 ක්‌ වටිනා හෙරොයින් තොගයක්‌ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම්කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ පකිස්‌ථානු ජාතික ත්‍රිරෝද රථ රියදුරුකුට එරෙහි පැවති නඩු විභාගයේදීය.

මෙහි විත්තිකරුවූයේ පකිස්‌ථානු ජාතික වෂීඩ් ඉක්‌බාල් බට්‌ නමැත්තෙකි. එවකට 30 හැවිරිදි වියෙහි පසුවූ මෙම විත්තිකරු 2000 දෙසැම්බර් මස 14 වැනිදා පකිස්‌ථානයේ කරච්චි නුවර සිට යූ. එල්. 184 දරණ ගුවන්යානයන් ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. එදින පකිස්‌ථානයේ සිට ශ්‍රී ලංකාවට පකිස්‌ථානු ක්‍රිකට්‌ කණ්‌ඩායම පැමිණ තිබූ අතර එම ක්‍රීඩකයන් පැළඳි කොළපාට කෝට්‌ එකක්‌ විත්තිකරු පැළඳ එම ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ පසු පසින් පැමිණි බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ වන විට මෙහි විත්තිකරු අධිකරණය මගහැර ශ්‍රී ලංකාවෙන් පළාගොස්‌ තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පුෂ්පකුමාර මහතා පැමිණිල්ල වෙනුවෙන් තවදුරටත් සාක්‍ෂි දෙමින් මෙම වැටලීම සිදුකරන අවස්‌ථාවේ මා කටුනායක ගුවන් තොටුපොළේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්‌තව සේවය කළා සිද්ධිය වූ දින මා සේවයේ යෙදී සිටියදී ගුවන් තොටුපළේ එදින සේවයේ යෙදී සිටි සහකාර රේගු අධිකාරි ප්‍රඥරත්න මහතා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දන්වා සිටියා. මම හෙරොයින් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ක්‍ෂේත්‍ර පරීක්‍ෂණ උපකරණ රැගෙන රේගු නිලධාරීන් සිටි කාමරයට ගියා. මෙම වැටලීම කරද්දී විත්තිකරුගේ වයස අවුරුදු 30 යි. පසුව විත්තිකරු හෙරොයින් සඟවා රැගෙන ආ ජැකට්‌ එක පරීක්‍ෂා කළා. එම ජැකට්‌ එක විත්තිකරු විසින් පැළඳගෙන ආවත් එහි බරවැඩි නිසා මැහුම් ඉරී තිබුණා. ඒ නිසයි ඔහු ඔහුගේ ජැකට්‌ එක බෑග් එකක අසුරා තිබුණේ අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය විත්තිකරු ඉදිරියේ අසුරා සීල් තැබුවා.

වැඩිදුර විභාගය නොවැම්බර් මස 23 වෙනි දා දක්‌වා කල් තබන ලදී. රජයේ අධිනීතීඥ ෂෙහාන් ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙයවීය.

මීගමුව සමූහ - විමල් කීර්ති
http://www.divaina.com/2015/09/16/provin04.html

Pic Source

සබැඳි ලිපි -
[

දෙරටක්‌ රැවටූ මුසලු කුඩු රජා මුජහදීන්ගේ වෙස්‌ මුහුණ ගැලවෙයිhttp://denethharinna.blogspot.com/2015/08/blog-post.html
මැලේසියාවේ කුඩු කප්පිත්තා මොහොමඩ් මුබාරක්‌ගේ කුඩු ජාලයhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_59.html70% ලංකා කුඩු වෙළඳපොල අයිති ශ්‍රී ලංකාවට හෙරොයින් එවන කුඩු රජා - මොහොමඩ් මුබාරක්‌ හඳුනාගනී
http://denethharinna.blogspot.com/2015/07/70.html

හෙරොයින් කරල් 34ක්‌ ගිල ඩුබායි සිට පැමිණි මූසලුවා මාට්‌ටු! කුස තුළ හෙරොයින් එළියට ගනිමින් සිටිනවා! - රේගුවhttp://denethharinna.blogspot.com/2015/06/34.html
ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙනා මූසලුවා දිවි ඇති තෙක්‌ හිරේ
http://denethharinna.blogspot.com/2015/05/blog-post_20.html
තැපෑලෙන් කුඩු එවූ පාකිස්‌තානුවාට අනුබල දුන් මොහොමඩ් ෆලීල් සිත්ති පාතිමා ලක්‍ෂ 135 ක ඇපhttp://denethharinna.blogspot.com/2015/04/135.htmlකුඩු සිද්ධික් පාකිස්ථානයේදී කොටු. ලංකාවට එවයි!http://denethharinna.blogspot.com/2015/03/blog-post_57.htmlඅහමඩ්, ඉල්ෂාඩ්, අබ්දුල් ගවාර්, සබීර්, තාජුඞීන්.... සිට සිම්සාන් දක්වා, මූසලු කුඩු බූවල්ලන් නිසා වැනසෙන සිංහල තාරුණ්‍යයhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_60.htmlකුඩු කිලෝ පහක් සමඟ මූසලු කුඩු රජු ‘සිමිසාන්’ අල්ලයිhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_48.htmlදිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයිhttp://denethharinna.blogspot.com/2015/02/blog-post_20.html
මොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්‌තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේ
http://denethharinna.blogspot.com/2014/09/blog-post_68.html
මොහොමඞ් සබීර් කුඩු රජු ලංකාවේ අංක 1 - වෙලේ සුදා හා සිද්දික්ගේ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා
http://denethharinna.blogspot.com/2014/08/1.html
ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’http://denethharinna.blogspot.com/2014/08/blog-post_32.html
තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක්
http://denethharinna.blogspot.com/2014/08/39.html
තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි
http://denethharinna.blogspot.com/2014/08/59.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.htmlමෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.htmlකුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.htmlකෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!http://denethharinna.blogspot.com/2014/06/68.htmlඅල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටුhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9095.htmlමුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.htmlකුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.htmlකුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.htmlමෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.htmlමේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.htmlකළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.htmlමුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.htmlපාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.htmlමෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.htmlස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlමේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

0 comments: