Pages

Monday, September 28, 2015

යේමනයේ ෂියා පල්ලියට බෝම්බ ගැසීම. 25 මරුට! - ISIS භාරගනී.


යේමනයේ මුස්‌ලිම් පල්ලියක සිදුවූ බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්‌. අයි. එස්‌. සංවිධානය භාරගෙන ඇත.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 25 දෙනකු මරණයට පත්වී ඇත.

ෂියා මුස්‌ලිම්වරුන්ගේ පල්ලියක මෙම පිපිරීම සිදු වී ඇත.

යේමන රජයට එරෙහිව සටන් වදින හුති කැරලිකරුවන්ට සහාය දක්‌වන පිරිස්‌ මෙම පල්ලියේ වන්දනාවට පැමිණ ඇත.

http://www.divaina.com/2015/09/28/forign05.html

0 comments: