සියවස් ගණනාවකට පසුව මේ දිනවල කැණීම් හා සංරක්ෂණ කටයුතු සිදුකරමින් සිටින අනුරාධපුර ඉපැරැණි විජයාරාම පුරාණ විහාර භූමියෙන් පසුගිය 27 දා මහායාන "සූත්‍ර පාඨ" ලියූ තඹපත් ඉරුවක් හමු වූ බව මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා පවසයි.
දිගින් අඟල් දෙක හමාරක් (2 1/2) ක් සහ පළල අඟල් එකයි කාලක් (1 1/4) යුත් එහි සිංහල අක්ෂර ලියා ඇති බවත් එය පරීක්ෂණ කටයුතු සඳහා රසායනාගාරයට යවා ඇති බවත් මහාචාර්යවරයා කියයි.
මීට පෙර 1891 සිට 1893 දක්වා කාලය තුළ එච්. සී. පී. බෙල් මහතා මෙම විහාර භූමියෙන් සොයාගත් තඹපත් ඉරුවල සඳහන් කර ඇති තොරතුරුවලට මෙම තඹපතද සැසඳෙන බව මහාචාර්ය කුලතුංග මහතා පෙන්වා දෙයි. බෙල් මහතාට එම තඹපත් හමු වී ඇත්තේද නිධන් සොරුන් මෙහි චෛත්‍ය හාරා ඉවත් කළ පස් කන්දකිනි. මෙවර තඹපත හමුව ඇත්තේද චෛත්‍යයේ එවැනි පස් ගොඩක් අතරිනි.
විජයාරාම පුරාණ විහාර භූමිය අක්කර 23 ක් පුරා පැතිර පවතී. අනුරාධපුර අභයගිරිය විහාර සීමාවේ සිට උතුරු දෙසට සැතපුමක දුරකින් පිහිටා ඇති අතර එම ආරාම සංකීර්ණයේ පිවිසුමද ඇත්තේ අභයගිරිය පෙදෙස දෙසින් බව මහාචාර්ය කුලතුංග මහතා කියයි.
මහාචාර්යවරයා සඳහන් කරන පරිදි විජයාරාමය පුරාණ පබ්බත (පංචාවාස) විහාර සම්ප්‍රදායට අයත් වෙයි. මුළු අක්කර 23 පුරාම පවතින්නේ පුරාවිද්‍යා නටබුන්ය. මෙම ආරාම සංකීර්ණය ක්‍රිස්තු වර්ෂ 8-9 පමණ සියවස්වලට අයත්වෙයි.
අනුරාධපුරය 11 වන සියවසේදී පරිහානියට පත්වීමත් සමගම රජරට සොලී ආක්රමණිකයින් මෙන්ම 1215 දී මාඝ රජරට බලය අල්ලා ගෙන පාලනය කළේය. මේ කාලය තුළ රජරට සියලු බෞද්ධ ආරාම වෙහෙර විහාර සියල්ල විනාශයට පත් විය.
කාලයාගේ ඇවෑමෙන් මෙම පුරාවිද්‍යා රක්ෂිත වසාගෙන මහා ඝන වනාන්තර නිර්මාණය වී තිබේ. ඉකුත් වසර දෙක තුනක කාලය වන විට මෙම පෙදෙස වන සතුන් දඩයම් කරන පෙදෙසක් ලෙස තුවක්කු බැඳ තිබීම නිසා ඇතුළු වීමට පවා භයානක පෙදෙසක්ව පැවතුණි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වෙත මෙම තොරතුරු දැනුම් දීමෙන් පසු එම ප්‍රදේශයේ යටි කැලෑව ශුද්ධ පවිත්‍ර කර දීමට එහි සභාපතිවරයාව සිටි ජගත් සුමතිපාල මහතා පියවර ගත්තේය.
අනුරාධපුර - සිරිල් බස්නායක
http://www.divaina.com/2015/08/31/news08.html
සබැඳි ලිපි -
[
දුටුගැමුණු සහ එළාර විජිතපුර සටනේදී කඩු ගෑ ගලhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_31.html
ක්‍රි.ව. 7 වැනි සියවසේ සෙල් ලිපියක් තොප්පිගලින් සොයාගනීhttp://denethharinna.blogspot.com/2015/08/7.html
ඉපැරණි ගල් ඔරලෝසුවක් ඓතිහාසික රජගල පුදබිමෙන්http://denethharinna.blogspot.com/2015/08/blog-post_17.html
සුළං බලෙන් යකඩ හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව. සමනලවැව ඓතිහාසික යකඩ උඳුන් ක්‍රියාත්මක කර යකඩ ගත්තා!http://denethharinna.blogspot.com/2015/01/blog-post_3.html
අතීත විරුවන් ආයුධ, උපකරණ යකඩින් තනලා! හතරලියද්දේ යකඩ නිෂ්පාදනයේ සාධක මතු වේhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_9.html
ඉතිහාස වංශකථාව අලුතින් ලියූ කෝට්ටේ කබොක් ස්මාරකයhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_67.html
අභයගිරියේ කැණීම්වලින් පුරාවිද්‍යා නටබුන් රැසක් හමු වේhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස් සබඳතා ගැන බඳගිරියෙන් සාක්ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්තු හමුවෙයි
http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
මැටි නළ මාර්ග පද්ධතියක් සහිත වැසිකිළි පද්ධතියක් ජේතවන භූමියෙන් සොයාගනීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක් උස ඉපැරැණි බුදුරුවක් හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක් පැරණි ලෙන් ලිපියක් සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක් හාරද්දී පැරණි කාසි මුට්ටියක් හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්ටියක් හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක් හල්දුම්මුල්ලෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්ත්‍රයට අභියෝගයක් වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

0 comments:
Post a Comment