Pages

Tuesday, September 22, 2015

හංගේරියාව දේශ සීමාව විවෘත කරයි

ජාත්‍යන්තර බලපෑම් නිසා හංගේරියානු රජය සිය දේශසීමා විවෘත කිරීමෙන් සංක්‍රමණිකයන් 20000 කට අධික පිරිසක්‌ ඔස්‌ටි්‍රයාවට පැමිණ ඇත.

හංගේරියාව හා සර්බියාව අතර පැවැති සාකච්ඡාවලින් පසු දේශසීමාව විවෘත කර තිබේ.

සංක්‍රමණිකයන්ගේ පැමිණීම වැළැක්‌වීම සඳහා හංගේරියාව සැතපුම් 110 ක්‌ දිගට කම්බි වැටක්‌ ඉදිකර ඇත.

මේ අතර සෑම සතියකම සංක්‍රමණිකයන් 50000 කට අධික පිරිසක්‌ සර්බියාව හරහා හංගේරියාවට පැමිණෙන බව අනාවරණය වී තිබේ.

http://www.divaina.com/2015/09/22/forign01.html

0 comments: