Pages

Tuesday, September 22, 2015

සංක්‍රමණිකයන්ගෙන් 2% ISIS ! සංක්‍රමණිකයන්ට මුවාවී අයිසිස්‌ යුරෝපා රටවලට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරනවා

ජිහාද් ත්‍රස්‌තවාදීන් සංක්‍රමණිකයන්ගේ මුවාවෙන් ප්‍රහාර එල්ල කිරීම සඳහා යුරෝපා රටවලට පැමිණෙන බව ලෙබනන් අධ්‍යාපන ඇමැති එලිසාස්‌ බව්යාබ් බ්‍රිතාන්‍ය රජයට අනතුරු අඟවා ඇත.

ලෙබනන් ඇමැතිවරයා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමු වූ අවස්‌ථාවේ මේ බව පවසා තිබේ. සෑම සිරියානු සංක්‍රමණිකයන් 100 කගෙන් දෙදෙනෙක්‌ අයිසිස්‌ ත්‍රස්‌තයන් බවද ඔහු තවදුරටත් දක්‌වා ඇත.

අගමැති කැමරන් ලෙබනනයේ පිහිටි අනාථ කඳවුරු විමර්ශනය කිරීමට පැමිණි අවස්‌ථාවේ ලෙබනන් අධ්‍යාපන ඇමැතිවරා ඊට එක්‌ වී තිබේ.

සංක්‍රමණිකයන්ට මුවා වී ත්‍රස්‌තයන් බටහිර රටවලට පැමිණෙන්නේ ප්‍රහාර එල්ල කිරීමට බවද ලෙබනන් ඇමතිsවරයා හෙළි කර ඇත.

http://www.divaina.com/2015/09/16/forign01.html

Pic Source

0 comments: