Pages

Friday, September 25, 2015

මක්‌කම තෙරපීමෙන් 717 ක්‌ මරුට. 800 කට තුවාල

මක්‌කම වන්දනාවේ නිරත මුස්‌ලිම් බැතිමතුන් 717 කට අධික පිරිසක්‌ ඊයේ (24 දා) තෙරපීමෙන් මියගොස්‌ ඇතැයි විදෙස්‌ වාර්තා සඳහන් කරයි.

මක්‌කම දේවස්‌ථානයට කිලෝ මීටර් පහක්‌ පමණ ඈතින් පිහිටි "මීතා" හිදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

සිද්ධියෙන් තවත් 800 කට අධික පිරිසක්‌ තුවාල ලබා ඇතැයිද විදෙස්‌ වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. 

http://www.divaina.com/2015/09/25/news07.html

Pic Source

සබැඳි ලිපි -
[
අල්ලහු අක්බර්! දෙවිය ශ්‍රේෂ්ඨයි! මක්කම මුසලු පල්ලියේ ඩොඹකරයක් කඩ වැටී සියගණනක් මරුට!http://denethharinna.blogspot.com/2015/09/blog-post_47.html
]

0 comments: