Pages

Monday, January 6, 2014

මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්

යුද හමුදාවට අපකීර්තියක්‌ ගෙන දෙමින් කටයුතු කිරීමේ චෝදනාව මත හමුදා නිලධාරියකු වසර 2 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්‌ සමඟ යුද හමුදාවෙන් අපකීර්තිමත් සහගතව නෙරපා හැරි බව හමුදා මූලස්‌ථානය නිවේදනය කර සිටී.

මුස්‌ලිම් කාන්තාවක ලෙස වෙස්‌ වලාගෙන 2013 පෙබරවාරි මස 06 වැනිදා මහනුවර මහයියාවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කොල්ලකෑමට තැත්කරමින් යුද හමුදාවට අපකීර්තියක්‌ ගෙන දුන් ශ්‍රී ලංකා ස්‌වේච්ඡා බළසේනාවේ කපිතාන් ඒ. එම්. යූ. සමරකෝන් හට වසර 2 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්‌ පනවා යුද හමුදාවෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැරීමට යුද අධිකරණයක්‌ මගින් තීන්දු කොට තිබේ.

සිදුකිරීමට උත්සාහ ගත් අපරාධය හුදෙක්‌ යුද හමුදාමය දෘෂ්ටියෙන් තක්‌සේරු කර එය විමර්ශනය කළ අතර පොලිසිය මගින් අපරාධ දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ මහනුවර අධිකරණයේ නඩු පවරා තිබියදීම සිවිල් අපරාධයන්ට අදාළව හමුදා නිලධාරියකුට එරෙහිව චෝදනා විභාග කර දඬුවම් පැමිණවූ හමුදා ඉතිහාසයේ ප්‍රථම අවස්‌ථාව මෙය වේ. පසුගිය නොවැම්බර් මස යුද හමුදා පනතේ විධිවිධාන (109 හා 129 යටතේ) කැඳවන ලද මෙම යුද අධිකරණය දින 05 ක්‌ පුරා එම නඩුව විභාගයට ගන්නා ලදී.

මෙම යුද අධිකරණයේ සභාපති ලෙස බ්‍රිගේඩියර් එන්. ඩී. වන්නිආරච්චි කටයුතු කළ අතර කර්නල් එම්. ඒ. ඒ. ඩී. සිරිනාග, ලුතිනන් කර්නල් ආර්. ඒ. ඩී. එස්‌. ශාන්ත සහ මේජර් ඡේ. එම්. අයි. ගුණසේකර, එහි සෙසු සාමාජිකයෝ වූහ. නීති සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රංජිත් රාජපතිරණ ගේ උපදෙස්‌ මත යුද අධිකරණ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ලුතිනන් කර්නල් ඡේ. වෛද්‍යදාස පෙනී සිටි අතර බ්‍රිගේඩියර් උපාලි වීරසිංහ, විනිසුරු අධිනීතිඥ ජෙනරාල් ලෙස යුද අධිකරණය පවත්වන අවස්‌ථාවේදී කටයුතු කරන ලදී. නීතිඥ රණබාහු පෙරේරා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

http://www.divaina.com/2014/01/06/news04.html

Pic Source

සබැඳි ලිපි -[බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_27.htmlබුර්කා තහනම් කළ යුත්තේ ඇයි?http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html
ගෝනි ඇඳුමින් ඡන්දය දාන්න බෑ. ආවරණය ඉවත් කරනවා - මැති.කො.http://denethharinna.blogspot.com/2013/07/blog-post_14.html
ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය
http://denethharinna.blogspot.com/2013/07/blog-post_10.html

කාන්තාවන්ගේ අතක් දුටු පමණින් ඇසක් දුටු පමණින් කාමයෙන් මත් වන්නේ මානසික රෝගීන් - මුසම්මිල් ගෝනි ඇඳුම ප්‍රතික්ෂේප කරයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_6952.html
‘හිස් වැසුම් තහනම්’ තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කෙළේ නිකාබය හා බුර්කාව තහනම් කිරීමට නොහැකි නිසාද? - BBShttp://denethharinna.blogspot.com/2013/11/bbs.html
මුසලු ගෝනි ඇඳුමේ සැඟව පාතාල වැඩ මෙහෙයවූ මාමස්මි STF වෙඩිපහරින් මරුට
http://denethharinna.blogspot.com/2013/07/stf.html
ගෝනි ඇඳුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් | පාතාල නායක මාමාස්මි කාන්තා ඇඳුමක් තුල සැගවිලා. ගෝලයෝ පාපොච්චාවණය කරතිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3497.html
ගෝනි ඇඳුම ආගමික ත‍්‍රස්තවාදයක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_5313.html
හිජාබය සහ අන්තවාදය අනවශ්‍යයි. පාසල් නිළ ඇඳුම අනිවාර්යයි - රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7155.html
අධිකරණයේදී බුර්කාව තහනම් කල යුතුයි – බි‍්‍රතාන්‍ය ඇමතිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_8633.html
නිකාබය නිසා පිළිකෙව් කෙරෙන මුසලු කාන්තාවhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5546.html
බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ
http://denethharinna.blogspot.com/2013/09/blog-post_7308.html
විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී
http://denethharinna.blogspot.com/2013/09/blog-post_22.html

]

0 comments: