ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයන් 12 දෙනෙක් මරණයට පත්වී ඇත.බැග්ඩෑඩ් නුවර අවට මෙම ප්‍රහාර සිදුව ඇත.
මෙම ප්‍රහාර ඉරාකයේ අල්ඛයිඩා සංවිධානය විසින් සිදුකරන්නට ඇතැයි ආරක්‌ෂක අංශ සඳහන් කරයි.
http://www.divaina.com/2014/01/27/forign03.html
Pic Source (Previous Attack in Iraq)






0 comments:
Post a Comment