සිරියානු රජය සහ කැරළිකරුවන් අතර ඇති වු යුද්ධයෙන් වසර 3 ක් තුළ 100,000 ක් මරුමුවට පත්වී ඇත. මෙම යුද්ධය නතර කිරීම සඳහා ස්‌විස්‌ටර්ලන්තයේ පැවැති සාම සාකච්ඡා බිඳ වැටී තිබේ.
එම සාම සාකච්ඡාවලදී කැරළිකරුවන් නියෝජනය කළ පිරිස සිරියානු ජනාධිපති අසාද් ඉල්ලා අස්‌විය යුතු බව දක්‌වා ඇත.
එහෙත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.
http://www.divaina.com/2014/01/24/forign01.html
Pic Source






0 comments:
Post a Comment