Pages

Tuesday, January 7, 2014

බුදු හිමි පහස ලද පින් බිම වාසනාවන්! - කැලණියේ පළමු උඩමලූවේ පෙරහැර 12 දා

කැලණිය රජමහා විහාරස්‌ථානයේ වාර්ෂික දුරුතු උත්සවයේ පළමුවැනි උඩමලුව පෙරහැර ලබන 12 වැනිදා රාත්‍රි 8.30 ට පැවැත්වේ.

එම දෙවැනි පෙරහැර 13 වැනිදා රාත්‍රි 8.30 ට පැවැත්වෙන අතර අවසන් දුරුතු මහ පෙරහැර ජනවාරි 14 වැනිදා රාත්‍රි 8.30 ට ඇරැඹේ. කැලණිය රජමහා විහාරස්‌ථානයේ බස්‌නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා විසින් මංගල හස්‌තිරාජයා මත සර්වඥ ධාතූන්වහන්සේලා රැගත් කරඬුව තැන්පත් කිරීමෙන් පසු මහ පෙරහැර වීදි සංචාරය ආරම්භ කෙරේ.

http://www.divaina.com/2014/01/07/news10.html

0 comments: