Pages

Tuesday, January 7, 2014

බුද්ධගයාවට පහර දුන්නේ බුරුමයේ ප්‍රහාරවලට පළිගැනීමට - ඉන්දීය මුජහඩීන් සාමාජික

b2ඉන්දියාවේ බුද්ධගයා මහාබෝධි විහාරයට පහර දුන්නේ බුරුමයේ රොහින්ගා මුස්‌ලිම්වරුන්ට එල්ල වූ ප්‍රහාරවලට පළිගැනීම සඳහා යෑයි ඉන්දීය මුජහිඩීන් සාමාජික මොහොමඩ් උමේර් සිද්දීක්‌ එරට ආරක්‍ෂක අංශ හමුවේ හෙළිකර ඇත.

මොහොමඩ් උමේර් වැටිසගාර් ප්‍රාන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ බුද්ධගයා ප්‍රහාරය හා පැට්‌නාහි සිදු වූ බෝම්බ ප්‍රහාරවල සැකකරුවකු ලෙසය.

ඉන්දීය මුජහිඩීන්වරුන් විසින් බුද්ධගයාවට ප්‍රහාර එල්ල කළේ ඉකුත් වසරේ ජුලි 07 වැනිදාය.

බුද්ධගයාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ නිසාත් එයට බොහෝ විදේශිකයන් පැමිණෙන නිසාත් තමන් මේ ප්‍රහාරය එල්ල කිරීමට කටයුතු කළ බව මොහොමඩ් උමේර් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම තමන් භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝඩි ඝාතනය කිරීම සඳහා ද කුමන්ත්‍රණ කළ බව මේ ඉන්දියන් මුජහිsඩීන් සාමාජිකයා හෙළි කර ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2014/01/07/news07.html

සබැඳි ලිපි
[
බුද්ධගයා ප්‍රහාරයට තව 6 දෙනකු සොයයිhttp://denethharinna.blogspot.com/2013/07/6.htmlබුද්ධගයාව බේරාගනිව්http://denethharinna.blogspot.com/2013/07/blog-post_7342.htmlඉන්දීය බෞද්ධයෝ සත්‍යග්‍රහයකhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_2158.htmlබුද්ධගයා ප්‍රහාරයට ඉන්දීය මුජහිඩීන් ක්‍රියාකාරිකයා දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9.htmlමහාබෝධි බෝම්බ ප්‍රහාරයට ආගම්වාදී හෝ බෙදුම්වාදී පිරිසක්‌ සම්බන්ධයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3798.html
බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය හෙළා දකිති
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3386.html
'ශ්‍රී ලාංකික භික්‌ෂූන්ට හානියක්‌ නෑ' - දොඩම්ගොඩ රේවත හිමිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7180.htmlඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments: