
මෙහිදී පිපිරී ගොස් ඇත්තේ ප‍්‍රබල කාර් බෝම්බයක් වන අතර මේ වන විට පුද්ගලයන් සිවුදෙනෙකු මිය ගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි සඳහන්ය.
මිය ගිය පිරිස තවත් ඉහල යා හැකි යයි විදෙස් වාර්තා කියයි.
http://lankacnews.com/sinhala/foreign-news/109061/
Pic Source (Previous Attack)
0 comments:
Post a Comment