Pages

Monday, January 13, 2014

ඕසොන් ක්‌ෂයකාරක ද්‍රව්‍ය අඩංගු උපකරණ ගෙන්වීම 2020 සිට තහනම්

වර්ෂ 2020 වන විට ඕසෝන් ක්‌ෂයකාරක ද්‍රව්‍ය අඩංගු උපකරණ භාවිතය හා ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා බලධාරීන්ට උපදෙස්‌ දී ඇත. රජය වර්ෂ 2010 දී ක්‌ලෝරොෆ්ලොරොකාබන් (CFC) අඩංගු, භාවිත කරන දැ තහනම් කළ අතර වසර 2015 දී හයිෙඩ්‍රාක්‌ලෝරොෆ්ලොරොකාබන් (HCFC) රසායන අඩංගු ශීතකරණ හා වායුසමීකරණ යන්ත්‍ර පාලනයට කටයුතු යොදා ඇත.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/01/11/news11.html

Pic Source

0 comments: