Pages

Thursday, January 16, 2014

පාකිස්‌ථානයේ ළදරුවන්ට පෝලියෝ එන්නත දීම තාලිබාන් ත්‍රස්‌තවාදීහු තහනම් කරති

පාකිස්‌ථානයේ කයිබර් ප්‍රාන්තයේ ළදරුවන්ට පෝලියෝ එන්නත දීම පවා තාලිබාන් ත්‍රස්‌තවාදීහු තහනම් කර ඇත. 

එහෙත් දැඩි ආරක්‍ෂක රැකවරණ මැද එකී ප්‍රාන්තයේ 40000 ක ළදරුවන්ට පෝලියෝ එන්නත දී තිබේ. වයිරිස්‌තාන් ප්‍රාන්තයේ පෝලියෝ එන්නත ලබාදීමේ යෙදී සිටි සෞඛ්‍ය සේවකයන් කීපදෙනකුට තාලිබාන් ත්‍රස්‌තයන් වෙඩි තබා මරා දමා ඇත.

http://www.divaina.com/2014/01/15/forign03.html

Pic Source

0 comments: