Pages

Thursday, July 17, 2014

ඔස්ටි‍්‍රයාවෙනුත් බුර්කාව විසිවෙයි???

දක්ෂිණාංශික ඔස්ටි‍්‍රයානු නිදහස් පක්ෂයේ නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙයින්ස් ක‍්‍රිස්ටියන් ස්ට‍්‍රාච් විසින් ෆේස්බුක්හි ඉස්ලාම් මුහුණු ආවරණ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇති යුරෝපීය තරුණියක් දැක්වෙන පෝස්ටරයක සටහන් කර ඇත්තේ මුහුණ ආවරණය කිරීමට තරම් ලස්සන වැඩි බවයි.

මෙම පෝස්ටරය යුරෝපය ඉස්ලාමීකරණයට විරෝධය දැක්වීමක් බවද අදාළ දේශපාලඥයා පවසා තිබේ.

ඔහු විසින් නායකත්වය දරන ඔස්ටි‍්‍රයානු නිදහස් පක්ෂයද ප‍්‍රසිද්ධ ස්ථානවල ඉස්ලාමික බුර්කාව ඇඳීම තහනම් කරන පණතක් ගෙන ඒමට සූදානම් වන බව පැවසේ.

2011දී ප‍්‍රංශය විසින් බුර්කාව තහනම් කිරීහෙම් ඇති නීත්‍යානුකූල බව පිළිගැනීමට යුරෝපීය මානව හිමිකම් අධිකරණය විසින් පියවර ගැනීම සමග ඊට සමාන්තර නීතියක් ඔස්ටි‍්‍රයාව තුළද සම්මත කිරීමට දක්ෂිණාංශික කණ්ඩායම් උත්සහ දරමින් සිටී.

ඉස්ලාමික නීතියට අනුව කාන්තාවන් සම්පූර්ණ මුහුණ මෙන්ම ඇස් පවා දැල් රෙදි පටකින් ආවරණය කරමින් අඳින ඇඳුම බුර්කාව ලෙස හැඳින්වෙන අතර ඇස් සඳහා කුඩා විවරයක් සහිත ඇඳුම නිකාබයයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔස්ටි‍්‍රයනු ජනතා පක්ෂය පවසා ඇත්තේ ඔස්ටි‍්‍රයාව තුළ මෙවැනි බුර්කා අඳින කාන්තාවන් සිටින්නේ 100ක් වැනි සුළු ප‍්‍රමාණයක් බවයි.

එබැවින් මෙම බුර්කා විරෝධී ව්‍යාපාරය අනවශ්‍ය ප‍්‍රශ්නයක් නිර්මාණය කිරීමක් බවත් එනයින් එය පැරදවිය යුතු බවත් එම පක්ෂයේ අදහසයි.

http://lankacnews.com/sinhala/foreign-news/118987/

සබැඳි ලිපි -[යුරෝපා අධිකරණය "බුර්කා" තහනම අනුමත කරයිhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_5972.html
මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්http://denethharinna.blogspot.com/2014/01/blog-post_8806.html
බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_27.htmlබුර්කා තහනම් කළ යුත්තේ ඇයි?http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html
ගෝනි ඇඳුමින් ඡන්දය දාන්න බෑ. ආවරණය ඉවත් කරනවා - මැති.කො.http://denethharinna.blogspot.com/2013/07/blog-post_14.html
ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය
http://denethharinna.blogspot.com/2013/07/blog-post_10.html

කාන්තාවන්ගේ අතක් දුටු පමණින් ඇසක් දුටු පමණින් කාමයෙන් මත් වන්නේ මානසික රෝගීන් - මුසම්මිල් ගෝනි ඇඳුම ප්‍රතික්ෂේප කරයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_6952.html
‘හිස් වැසුම් තහනම්’ තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කෙළේ නිකාබය හා බුර්කාව තහනම් කිරීමට නොහැකි නිසාද? - BBShttp://denethharinna.blogspot.com/2013/11/bbs.html
මුසලු ගෝනි ඇඳුමේ සැඟව පාතාල වැඩ මෙහෙයවූ මාමස්මි STF වෙඩිපහරින් මරුට
http://denethharinna.blogspot.com/2013/07/stf.html
ගෝනි ඇඳුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් | පාතාල නායක මාමාස්මි කාන්තා ඇඳුමක් තුල සැගවිලා. ගෝලයෝ පාපොච්චාවණය කරතිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3497.html
ගෝනි ඇඳුම ආගමික ත‍්‍රස්තවාදයක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_5313.html
හිජාබය සහ අන්තවාදය අනවශ්‍යයි. පාසල් නිළ ඇඳුම අනිවාර්යයි - රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7155.html
අධිකරණයේදී බුර්කාව තහනම් කල යුතුයි – බි‍්‍රතාන්‍ය ඇමතිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_8633.html
නිකාබය නිසා පිළිකෙව් කෙරෙන මුසලු කාන්තාවhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5546.html
බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ
http://denethharinna.blogspot.com/2013/09/blog-post_7308.html
විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී
http://denethharinna.blogspot.com/2013/09/blog-post_22.html

]

0 comments: