
මරාදමනු ලැබූවන් අතර ළමුන්ද වේ. මෙය සමූලඝාතන ක්‍රියාවක් යෑයි ඉරාක නිලධාරීහු පවසති. සදාම් හුසේන්ගේ නිජබිම වු ටිර්කිට් නගරයේදී ද සිරකරුවන් 50 ක් ඝාතනය කර ඇත. ඝාතනයට ලක්‌වූවන් ෂයිටි මුස්‌ලිම් ජාතිකයන් යෑයි හෙළි වී තිබේ.
http://www.divaina.com/2014/07/31/forign06.html
0 comments:
Post a Comment