Pages

Friday, July 4, 2014

අලුත්ගමක පසුබිම

අලුත්ගමින් පුපුරා ගිය සිදු වීම පිළිබඳනොයෙක් දෙනා බොහෝ තැන්වල නා නා ආකාර සටහන් දැනටමත් තබා අහවර මුත් මේ ගැනකෙටි හෝ සටහනක් නොතැබීම යුතුකමේ යුතුකම නොවේ. සමහරෙක් මෙය ‘සිංහල බෞද්ධ ජාතිවාදයට’ සහඑහි මූලයන් වලට, විශේෂයෙන් භික්ෂු සිවුරට උඩ පැන පහර දීමට ලැබුණු අනගිඅවස්ථාවක් ලෙස සලකා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටත් , තවත් ටික දෙනෙක්මුස්ලිම් ජාතිවාදයට පහර දීමට ලැබුනු අවස්ථාව අත නොහරිමින්ද නා නා සටහන් තබාතිබිණ.  මේ බොහෝ විට දක්නට ලැබුණු සරල නිරීක්ෂණයක් නම් බොහෝ දෙනා තමතමන්ගේ පාර්ශවය සම්පූර්ණ සුදුවටත් ප්‍රතිවිරුද්ධ පාර්ශවය තද කලුවටත්දකිමින් කලු – සුදු ලෙස සිදු කරන ද්විමය ආකාර විවේචනයයි.  නමුත් අපට මෙහිදීඑලෙස සරල රේඛා ගසා වෙන්කර එක් පාර්ශවයක් ඇගයීමටත් අනෙක් පස පතුරු ගැසීමටත්අවශ්‍යතාවයක් නොමැති බැවින් හා ඒ හා බැඳුනු බල ව්‍යාපෘතිවල සෘජු කොටස්කරුවන් නොවන බැවිනුත් සරලව අපට දැනෙන අදහස් කිහිපයක් මෙලෙස සටහන් කරන්නෙමු.

අවසන් ගිනි පුළිඟුව පත්තු කලේ කවුරුන් උවත් ඒ ගින්නට පිදුරු , භූමිතෙල් පෙට්‍රල් ආදී කුමක් වුව ටික ටික හෝ වත් කල  හා එයට දුම් පිඹිසියළු පාර්ශව මේ සිදුවීම්වල එක සමාන වග උත්තර කරුවන් බව අපේ වැටහීමයි.  කාලාන්තරයක් පුරා සිදු වූ සිදුවීම් මාලාවක අවසන් ප්‍රතිඵලය වූ ප්‍රචණ්ඩහැසිරීමට පසු ‘පළමු ගල ගැසූ එකා මොකාද? ‘ හෝ ‘වැඩිපුරම හානි වුනේ මොනපාර්ශවයටද’ ආදී කිසිඳු වැදගැම්මකට නැති කතාබහක් විනා ඊට එහා යන ගැඹුරක්පිළිබඳ සංවාදයක් ඇති නොවීම අහම්බයක් නොවේ.   උගත් ජන ව්‍යාප්තියක් ඇතැයිබොහෝකණ්ඩායම් උදම් අනන නාගරික  සමාජයේ මාධ්‍ය මෙවලම් හරහා පසුගිය කාලයක්පුරාවටම ගොඩනැගි මේ දුබලවාග් සංග්‍රාම පුරාවටම එවැනි විදග්ධ බවක් අපි නොදුටුවෙමු. එහි තිබුනේකාලකන්ණි භාවයත් ,  වෛරයත් කිසිඳු වැඩකට නැති මමංකාරයත් පමණකි. මෙයින්සාධනය වූයේ ‘නූතන මාධ්‍ය බහුලව භාවිතා කරන උගත් සමාජය’ නරුම අමනෝඥයන් රැළක්බව පමණක් නොවේද?

ලොවම ගිනි අවුලන මුස්ලිම් ව්‍යාප්තවාදය

ලෝකය පුරා දැනට පවතින මහා පරිමාණ ගැටුම්සාතිශය බහුතරයක එක් පාර්ශවයක් නියෝජනය කරන්නේ ඉස්ලාම් දැඩි මතධාරී කණ්ඩායම්වීමෙන් ඉස්ලාම් දැඩිමතධාරීත්වය සහ ත්‍රස්ත ප්‍රචණ්ඩත්වය අතර එතරම් දුරස්ථභාවයක් නොමැතිය යන්න බොහෝ දුරට නිවරදි නිගමනයකි. ඉස්ලාම් දහම බිහිවූවකවානුවට සාපේක්ෂව ඒ දහම තුල නිර්මාණය වී ඇති සමහර කරුණු මෙන්ම ඒ කරුණු සමාජානුයෝජනයකින් තොරව වියුක්තව ගෙන , වෙනස් සංස්කෘතිකාංග මත පෝෂණය වූසමාජයන් තුල අමු අමුවේ පැල කරන්නට තනන බලහත්කාරී උත්සාහයද මේ තත්වයට බලපෑමූලික කරුණු ලෙස හඳුනාගත හැක. මේ උත්සාහය තුලදී වෙනස් සංස්කෘතික සමාජයන්තුලදී නිරන්තර විවාදසම්පන්න වීම,  ගැටුම්වලට ලක්වීම අනිවාර්‍යය. දියුණුශිෂ්ඨ සමාජයක් ලෙස ‘උගතුන්ගේ’ සම්භාවනාවට ලක් වන ඕස්ට්‍රේලියාව ප්‍රංශය අදී ‘සුදු’ සමාජයන් තුලදීද මෙය පසුගිය කාලයේ හොඳින් දැකගත හැකි විය. ප්‍රංශයතුල මුස්ලිම් කාන්තාවන්ට හිජාබය තහනම් කිරීම මෙන්ම තම සංස්කෘතියට අනුවජීවත් නොහැකිනම් වහා රටින් පිටව යන ලෙස හිටපු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යජුලියා ගිලාඩ් මහත්මිය කල සිදුකල ප්‍රකාශ මෙයට සාක්ෂි සපයයි. නමුත් නමුත්ඉතිහාසය පුරාවට මෙන්ම අදත් මේ ‘සුදු’ මහත්වරුන්ගේ කළු හැසිරීම ගැන මැනවින්දන්නා  අප කිසිසේත්ම ඉස්ලාම් දහම ම්ලේච්චත්වයට, ත්‍රස්තවාදයට උඩගෙදි දෙනදහමක් ලෙස හැඳින්වීමට කලබල නොවන්නෙමු.

ඉස්ලාම් දහම තුල ඉහත දැක්වූ ලක්ෂණ මෙන්ම ඒහා සමානව හෝ සමහර විට ඊටත් වඩා වැඩියෙන් බලපාන බටහිර දේශපාලන උවමනාවද ලොවපුරා ගැටුම් වල මූලික හේතුයි. ගැටුම් ඇවිලිය හැකි වටපිටා පිළිබඳ හොඳින්සවිඥානික මේ මැකියාවේලිලා තම අවස්ථාව එනතෙක් ඇඟිලි ගනින්නේ ලැබෙනඅවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නා අපේක්ෂාවෙනි. මේ බටහිර අයියලාගේ දේශපාලනඋවමනාවන්ට මුස්ලිම් සමාජය තුල ඇති දුබලතා හොඳ උත්ප්‍රේරකයක් බව මැදපෙරදිගකලාපය පුරාවට මෙන්ම බුරුමය හරහා හඹායන ප්‍රචණ්ඩත්වයේ රැල්ල අපට සාක්ෂිසපයයි.

මුස්ලිම් ව්‍යාප්තවාදයේ ලාංකික හැඩය 

ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් ආගම අදහන්නන්ගේසම්භවය සෙනරත් රජු දවසටත් ඈතට දිව යයි. එදා ලංදේසීන්ගේ පීඩාවෙන් ගැලවෙනුවස් ඔවුහු පිහිට සොයා ආවේ සෙනරත් රජතුමා වෙතටයි. එය  සහනශීලීත්වයේ හාසහජීවනයේ පැහැදිලි නිරූපණයක් ලෙස හැඳින්විය හැක. සෙනරත් රජතුමා ඔවුන්නැගෙනහිර වෙරලාශිතව පදිංචි කරවූයේ ඉතා වැදගත් කොන්දේසියක් මතයි. එනම්පරම්පරා කිහිපයක් ඇතුලත සිංහල සමාජයට අවශෝෂණය විය යුතුය යන්න ඒකොන්දේසියයි. වෙනත් අයුරකින් කිවහොත් මුස්ලිම් බෙදුම්වාදයකට තිබූ ඉඩ ඇහිරීමසෙනරත් රජුගේ ඒ කොන්දේසියේ අරමුණ ලෙස වටහා ගැනීම නිවරදිය. අද මවාගත් කෘතීමකඩහඬවල්වලින් සෙනරත් රජුට හෙන ඉල්ලන  බොහෝ දෙනා මේවා දන්නවාදැයි අපිනොදනිමු.  1915 සුප්‍රසිද්ධ ‘මරක්කල කෝලාහලය’ හැරුණු කල ප්‍රබල ලෙස  මුස්ලිම් ජනයා හා බහුතර සිංහලයා අතර බරපතල ගැටලුවක් ඇති නොවූ තරම්ය. නමුත්මුස්ලිම් ජනයා මෙරට ප්‍රමුඛ සංස්කෘතිය වෙත අවශොෂණය වීම ඉතා මන්දගාමී වූ අතරඔවුන්ගෙන් මැලේ , ජා වැනි කණ්ඩායම් වඩා වේගයෙන් ප්‍රධාන සංකෘතිය හා එක්විය. සමහර මුස්ලිම් ජන කොටස් සම්පූර්ණයෙන් මෙරට සංස්කෘතියට අවශොෂණය වෙමින්ගොවිතැන් කරමින් සිංහල ජනයා සමග හොඳින් මිශ්‍ර වෙමින් සහජීවනයෙන් ජීවත්විය. සිංහල ජනයා මුස්ලිම් ජනයා තමන්ගේ ප්‍රධාන සංකෘතිය වෙත අවශෝෂණය වියයුතු යැයි අපේක්ෂා කරන මුත් බොහෝ දුරට ඒ සඳහා කිසිඳු මැදිහත්වීමක්ද නොකිරීමකැපී පෙනෙන ලක්ෂණයකි. ඔවුන්ට ස්ව කැමැත්තෙන් සංස්කෘතික මිශ්‍ර වීමට ඉඩ කඩඉන් ලැබිණ.

නමුත් ඉස්ලාම් දහමේ ඇති සුවිසේෂී ආවේණිකලක්ෂණයන් හේතුවෙන් නිසා මෙන්ම මූලධර්මවාදී කණ්ඩායම් වල සෘජු බලපෑම නිසා ඒමිශ්‍රවීම ඉතාමත් මන්දගාමී විය. සමහර විට ප්‍රධාන සංස්කෘතියට අවශෝෂණය වීමවෙනුවට ඉන් විතැන් වෙන ක්‍රියා මාර්ග වෙත වැඩිපුර ඔවුන්ගේ අවධානය යොමු විය.මෙය විශේෂයෙන් දශක දෙකක එනම් මේ සියවසේ ආරම්භක වකවානුවේදී පමණ සිදු වූසිදුවීමක් විය. 2002න් පමණ පසු මේ මූලධර්මවාදී ඉස්ලාම් කණ්ඩායම්වලට හසුවූලාංකික මුස්ලිම් ජනයා එතෙක් හිස තෙක් වසාගෙන සිටි තමන්ගේ ඇඳුම වෙනුට හිසසිට දෙපතුල තෙක් වැසෙන හිජාබ් ඇඳුන්මට මාරු විය.එතෙක් ගමේ පිලේ එකම කඩයෙන්ආහාර පාන ආදිය ලබා ගත් පිළිවෙත වෙනස්වී ‘හලාල්’ මුද්‍රාව සහිත භාණ්ඩ සොයායන සමාජ බෙදුම්වාදය තීව්‍ර කරන ක්‍රියාමාර්ග වලට ඔවුන් වේගයෙන් අවතීරණයවිය.

මෙතෙක් බොහෝ දෙනාගේ සිත් තුල පැවතිමුස්ලිම් ව්‍යාප්තවාදය පිලිබඳ වූ බිය සිත් තුලම සාධාරණීකරණය වීමට මෙම සමාජබෙදුම්වාදී ක්‍රියාමාර්ග ඉහළ අනුබලයක් සැපයීය. නමුත් එවකට පැවති දරුණුමව්‍යසනය වූ දෙමළ බෙදුම්වාදී කොටි උවදුර හේතුවෙන් මේ පිලිබඳ සමාජ අවධානයඑතරම් සවිමත්ව යොමු නොවීය. ඒ අනතුරේ දරුණු බව ත්‍රස්තවාදය පැරදවීමත් සමගබොහෝ දුරට අවසන් යැයි වූ සමාජ සිතුවිල්ල මත මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිවඳඅවධානය වැඩිපුර යොමුවීම ස්වාභාවිකය.

බො.බ. සේනාවේ උපත – සුජාතභාවය හා පැවැත්ම

කොටි පැරදවූ සටන අවසන් වීමත් සමග උදා වූකාලය තුල මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිබඳ අවධානය වැඩිපුර යොමුවන ඒ නිසගස්වභාවය තුල බෞද්ධ පාර්ශවය නියෝජනය කරන්නේ යැයි කියමින් සංවිධාන කිහිපයක්සෙමෙන් සෙමෙන් දළුලා වැඩෙන්නට විය. එහි ප්‍රමුඛ කණ්ඩායම බොදු බල සේනාසංවිධානය බව එය සමග මතවාදීව එකඟ නොවන්නන් පවා පිළිගන්නා සත්‍යකි. නමුත්බො.බ.සේ. සංවිධානයේ බිහිවීම සහ එය පසුපස සිටින බලවේග ගැන පළවෙන අදහස් සැලකූකල එහි සුජාතභාවය දරුණු ලෙස අභියෝගයට ලක් වන බවද එලෙසම සත්‍යකි. එහිසභාපතීත්වය දැරූ කිරම විමලජෝති හිමිපාණෝ සාහිත්‍ය බෞද්ධ පොත පත ආදියෙහිවිශිෂ්ඨ මෙහෙවරක් කල යතිවරයන් වහන්සේ නමක් වුවත් ජාතික තලයේ දේශපාලනය ගැනසෘජුව සම්බන්ධ වූ හිමි නමක් නොවීය. උන් වහන්සේ මෙවැනි වේගවත් සංවිධායනක්සමග එක්වීම සාමාන්‍ය සිදුවීමක් නොවේ.

එහි මහලේකම් ධූරය දරණ ගලගොඩාත්තේ ඥානසාරහිමියන් නම් දශකයකටත් වැඩි කාලයක් පුර  ජාතික තලයේ සිටි ස්වාමීන් වහන්සේනමක් වූ අතර ජාතික සංඝ සම්මේලනය ආදී සංවිධාන හරහා විශේෂයෙන් ත්‍රස්ත විරෝධීසටන සමග මතවාදීව එක්ව සිටි ස්වාමීන් වහන්සේ නමක් විය. උන්වහන්සේගේහැසිරීම් ශෛලියේ යම්කිසි නොමේරූ ස්වරූපයක් පෙන්නුම් කලත් උන්වහන්සේගේඅධ්‍යාශය ව්‍යාජයක් යැයි පැවසීම සාධාරණ නොවිය හැක. අපට වැටහෙන අන්දමට නම්උන් වහන්සේගේ නිසග ජාතිමාමකත්වය කිසියම් කණ්ඩායමක් ඔවුන්ගේ බල ව්‍යාපෘතියසඳහා පාවිච්චි කරමින් පවතී. එහි ප්‍රමුඛ කාර්‍යභාරයක් නෝර්වේ රාජ්‍ය සමගසබඳතා පවත්වන එම සංවිධානයේ ක්‍රියාකාරීව සිටින රාජ්‍ය නොවන සංවිධානනියෝජිතයන් විසින් ඉටු කරමින් සිටී. වරක් ඔවුන් ප්‍රසිද්ධියේ පිළිගත් පරිදිකොටි ඩයස්පෝරාව සමග ඒකාබද්ධ වැඩසටහනක් පිළිබඳ නෝවේ රාජ්‍යයේදී පැවැත්වූවැඩමුළු ආදිය බොබසේ සංවිධානයේ සුජාතභාවය දරුණු ලෙස අවපැහැ ගන්වන බව කිවයුතුය. රට ජාතිය ගැන අවංක හැඟීමකින් එය වටා එක්ව සිටින තරුණ කොටස්වලඅපේක්ෂාව මීට වඩා හාත්පසින්ම වෙනස් වුවත් මේ කප්පිත්තන් නැව රැගෙන යන්නේකප්පිත්තන්ටම  අවැසි තොටුපළ වෙත බව අමතක නොකළ යුතුය. එදා සෝම හිමියන්ගේහදිසි වියෝව පිටුපස සිටින්නේ යැයි සැක කල චරිතවලට සමාන කළු චරිත මේබෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින්නේ ‍යැයි කියන සංවිධානවල තීරණාත්මක තනතුරුවලස්ථානගතවන්නේ අහම්බයෙන් නම් විය නොහැක.  සාමාන්‍යයෙන් නොර්වේ රාජ්‍යයබෙදුම්වාදී ක්‍රියාකාරකම් වල ලොව පුරා කටයුතු කර නම කැත කරගත් රටක් වන අතරඑය බොහෝ විට ඉටු කරමින් සිටිනුයේ ඇමරිකාව සහ එංගලන්තය වැනි රටවල උවමනාවන්සපුරන ‘ සහයට ඩැනී’ භීමිකාව බව ලෝකය පුරා උදාහරණ සාක්ෂි සපයයි.
එවැනි කලු රටක් පසුබිමෙ සිදුකරන කුමනාකාරසුදු ක්‍රියාකාරකමක වුවද කලු සෙවනැල්ල වැටෙන බව සිහි කල යුතුය. එබැවින්මෙරටදී කුමන භූමිකාව රඟපෑවද බොදු බල සේනා සංවිධානයේ උපත මෙන්ම පැවතදසුජාතභාවය අහිමි කරගත් එකක් බව පැහැදිලිය. ‘තම්බියාට වඩා සුද්දා හොඳයි’,  ‘ඇමරිකාව සමග හෝ එක්වී හම්බයා පරදවමු’ ආදී ළාමක මතවාද මත එම සංවිධානයමෙහෙයවන්නේ ඒ උපතේ සහ පැවතේ ඇති ගැටළුව නිසයි.

බො.බ.සේ. රූස්ස ගසක් කලේ කවුද?

උපතේ සහ පැවතේ සුජාතභාවය පිළිබඳ මෙතරම්ගැටලු මධ්‍යයේ වුවත් බොබසේ සංවිධානය මෑත කාලයේ වඩාත්ම ව්‍යාප්තවූ විශාලතමසංවිධානය බව සත්‍යයි. පසුගිය කාලයේ එවැනි සිවිල් සංවිධානයක් පැවතියේ නම් ඒදේශ හිතෛශී ජාතික ව්‍යාපාරය පමණි. බොබසේ සංවිධානය මෙරට සමාජය තුල මෙතරම්ව්‍යාප්ත වීමට සහ වර්ධනය වීමට බලපෑ කරුණු කිහිපයක්ම අප දකින්නෙමු.

එයින් ප්‍රධාන වශයෙන්ම හේතු වූ කරුණක් නම්රට ජාතිය කෙරෙහි මෙරට සමාජය තුල ඇති නිසඟ ලැදියාවයි. එදා 77දී ජේ ආර්ජයවර්ධන මහතා ධර්මිෂ්ඨ සමාජය නම් කඩතුරාවට වහං වී බලය ලබාගැනීමට භාවිතාකලේද මේ ස්වදේශවාදය පිළිබඳ ඇති ළැදියාවයි. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාබලවත් වන්නේදම ඒ ජාතිකවාදී පෙරමුණ සමග ඔවුග ඇති බැඳියාවයි. කැලේ ගහක්නසන්නට තවත් ගසක්ම පාවිච්චි කරන්නා  සේ රට ජාතිය පිළිබඳ ඇති විය යුතුඅත්‍යවශ්‍ය සංවේදීත්වය රට ජාතිය නැසීමේ උපායක් ලෙසම මෙහිදී භාවිතා වන්නේයයන්න අපට දැනෙන සත්‍යයි.

ඒ සමගම බො.බ.සේ. වැනි ව්‍යාපාරවල වර්ධනයටබලපෑ ප්‍රමුඛම කරුණ නම් ඔවුන් ඉදිරිපත් කරන මතවාදවල , විසේෂයෙන් ඔවුන්ඉදිරිපත් කරන ගැටලු වල ඇති සාධාරණභාවය සහ වලංගුභාවයයි. පසුගිය දශක දෙක තුනකපමණ කාලයක සිට ලෝක මුස්ලිම් ව්‍යාප්තවාදය සමග සමපාත ගමනකට මෙරට මුස්ල්ම්ව්‍යාපාරයද මුලපිරීය. එතෙක් මෙරට පොදු හර පද්ධතිය ඉක්මවා නොයන්නට ඔවුන්බොහෝ විට වග බලා ගති. 1915 මරක්කල කෝලාහලය හැරුණු විට වෙනත් ප්‍රබලසිදුවීම් කිසිවක් පසුගිය සිය වස පුරාවටම වාර්ථා නොවීමට එයද හේතුවක් විය.

[
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
]

නමුත් විසේෂයෙන් අශ්රොෆ් මහතාගේ දේශපාලනයසමග තත්වය වෙනස් විය. එතෙක් සහජීවනයෙන් සිංහල සමාජය සමග එක්ව විසීමටසූදානම් වෙමුන් තිබූ මුස්ලිම් ජන මනස විසකුරු බෙදුම්වාදී විස පෙව්වේඅශ්රොෆ් මහතාගේ දේශපාලනයයි. ඔහුට ඒ සඳහා ලෝක මුස්ලිම් ව්‍යාප්තවාදයෙන් හොඳසහයක් ලැබිණ. එදා ගංගොඩවිල සෝම හිමියන් දීඝවාපී මුස්ලිම් ආක්‍රමණයට එරෙහිවනැගි හඬ මෙහිදී අපගේ සිහියට නැගේ. අතීතයේ බෞද්ධ රාජ්‍යන් ලෙස පැවති රටවල්අද වන විට සම්පූර්ණ මුස්ලිම් රාජ්‍යන් බවට පත්ව ඇති ලෝක වටපිටාව හමුවේමුස්ලිම් ව්‍යාප්තවාදයක් පිළිබඳව සැක සංකාවක සිටි සිංහල සමාජයට ඒ සැකසංකාවලට සාධාර්ණීත්වයක් එක් කිරීමට අශ්රොෆ්මහතාගේ මේ  ගන්ධබ්භ දේශපාලනයසමත් විය. ඒ මුස්ලිම් ව්‍යාප්තවාදය බලහත්කාරී ලෙස මෙරට සමාජය තුලට කඩාවැදුනු තීරණාත්මක අවස්ථාවක් විය. ඉන් වසර කිහිපයකට පසු එතෙක් හිස තෙක්පමණක් ආවරණය කරගෙන සිටි මුස්ලිම් කාන්තාවන් හිජාබ් ඇඳුමට මාරු වීමත් එතෙක්එකාවන්ව බෙදා හදාගෙන කෑ කෑම වේලට හලාල් සහතිකය අනිවාර්‍ය වීමත් ඒසංධිස්ථානය පිටතට පෙනෙන ප්‍රබල සාධක දෙකක් විය. සමාජ බෙදුම්වාදය තීව්‍රවන්නේ මේ ක්‍රියාමාර්ග හරහාය. ජනගහන ව්‍යාප්ති වේග වෙනස සමග අනාගතආක්‍රමණයක් පිලිබඳ බියකින් පසුවූ සිංහල සමාජය තුල ඒ බිය තීව්‍ර කරන්නට මේක්‍රියාමාර්ග උල්පන්දම් දුනි.

මෑතවකවානුවේ මුස්ලිම් ව්‍යාප්තවාදය සමග සම්බන්ධිතව වාර්ථා වූ බොහෝ කරුණුහමුවේ නීතිය ක්‍රියාත්මක නොවීම අද ඇතිවී ඇති තත්වයට බලපෑ මූලිකම හේතුවක්ලෙස අප දකින්නෙමු.  මුස්ලිම් අන්තවාදී අමාත්‍යවරයකු අධිකරණය වැනි ඉතාමත්තීරණාත්මක ඇමතිධූරයක් අරක් ගෙන සිටින වාතාවරණයක එය පුදුම විය යුතු කරුණක්දනොවේ. මෙතෙක් කල් සංධාන ආණ්ඩුවලට එක්වන සුළුතර පක්ෂ කේවල් කිරීම් හරහාලබාගත්තේ ආර්ථික මර්මස්ථානවලට සම්බන්ධ අමාත්‍ය ධූරයන් වේ. ඒ ඒ මර්මස්ථානහරහා සුලුතර ජනයාට සැලකීමට  මේ ඇමතිවරුන්ට අවස්ථාව උදාවන බැවිණි.  පසුගියදශක දෙක තුනේ වරාය අමාත්‍ය ධූරය වැඩිපුරම  මුස්ලිම් පක්ෂ නියෝජනය කරන්නන්ටලැබෙන්නේ එබැවිනි. නමුත් අද තත්වය ඊට වෙනස්ය. ආර්ථික ක්ෂත්‍රය හරහාඅත්කරගත් ජයග්‍රහණ නීතිමය ලෙස බලාත්මක කරගැනීම අද ඔවුන්ගේ මූලික උවමනාවයි.රටේ අධිකරණ ඇමතිධූරය හකීම් ඇමතිවරයාට ලැබෙන්නේ ඒ උවමනාවට සමපාත වෙමිනි.

මීට පෙර නම් ඇමතිධූර ඔවුන්ට හිමි වූයේඔවුන්ගේ දේශපාලන කේවල් කිරීම බලය මතයි. රජුන් තනන්නන් ලෙස ප්‍රකටව සිටිඔවුන්ට අවැසි දේ නොදී ආණ්ඩු පිහිටවීම එකල උගහටය. නමුත් තේරුම් ගත නොහැකිකරුණ නම් එවැනි කේවල් කිරීමේ බලයක් නොමැති රාජපක්ෂ පාලන යුගය තුලදී අධිකරණයවැනි මුස්ලිම් ව්‍යාප්තවාදයේ ඊලඟ පිම්මට අත්‍යවශ්‍ය බලය හකීම් මහතාටලැනුයේ කෙසේද යන්නයි. ඔහු ඇමතිධූරයට පත් වූ පසු එතෙක් නීති විද්‍යාලප්‍රවේශය සමත් මුස්ලිම් ඉසින්ගේ ප්‍රමාණය කිසිඳු තර්ක – සංඛ්යානශාස්ත්‍රයක් මගින් විස්තර කළ නොහැකි ලෙස අභව්‍ය ලෙස ඉහල යන්නේ ඒ උවමනාවවෙනුවෙන් බවට සැක නැත. නමුත් අවසානයේ ඒ ගැටලුවට ලැබුණු විසඳුම කුමක්ද?

එමෙන්ම අතිශය  අසාධාරණ ලෙස  හලාල් මුද්‍රාවබලහත්කාරයෙන් සිංහල සමාජය මත පැටවීමේ ක්‍රියාවලිය වැලැක්වීමට අදාළබලධාරීන් ගත් ක්‍රියාමාර්ග මොනවාද? කුරගල , දඹුල්ල ආදී බෞද්ධ හිෂ්ඨාචාරයේසංධිස්ථානවල සිදුවූ මුස්ලිම් ආක්‍රමණයන්ට ලබාදී ඇති පිළිතුරු බහුතර ජනයාසෑහීමකට පත් වී ඇතිද?


මේවා බොබස වැනි සංවිධාන ආමන්ත්‍රණය කරන කරුණුය. ඒවා වෙන්ව වියුක්තව ගත් කල ඉතාමත් යුක්ති සහගත ඉල්ලීම් බව අපගේ හැඟීමයි.

එකින් එක සඳහන් නොකලත් මෙලෙස සඳහන් කල හැකිදහසකුත් එකක් ප්‍රශ්න හමුවේ බලධාරීන් කටයුතු කරනුයේ අඳ ගොළු බිහිරන් ලෙසය.එසේත් නැතහොත් ලාදුරු රෝගීන් ලෙසය. එලෙස සුළු සුළු ගැටළු කර ඇරීම නිසා ඒවාඕනෑම ජඩ න්‍යාය පත්‍රයකට වුව මෙහෙයවන කණ්ඩායම්වලට හොඳ පල්ලමකි.නියපොත්තෙන් කපන්නට හැකිව තිබූ ගස් අද මහා රූස්ස ගස් වී හිස මතට වැටෙන්නටවූ අනතුරකට පත්ව ඇත්තේ බලධාරීන්ගේ මන්දෝත්සාහී හැසිරීම නිසයි.

ඉහත දැක්වූ කරුණු වලට අමතරව මෑත කාලයේව්‍යාප්තවූ සමාජ ජාලා හා අන්තර්ජාල මාධ්‍යවල සුලභතාවයද මේ තත්වය වර්ධනයවීමට තවත් එක් හේතුවකි.  බොහෝ දෙනා නාගරික උගත් සමාජය ලෙස මහත් උජාරුවෙන්හඳුන්වන සමාජ කන්ඩායම් මේ වතුර , බොර දිය බවට පත් කිරීමට ප්‍රබල දායකත්වයක්සැපයීය..

අප ගත යුතු මග

මේ ඇතිවී ඇති තත්වය හමුවේ වාසි ලබාගන්නා කන්ඩායම් කිහිපයක් හඳුනාගත හැකිය.

මෙරටට අත පෙවීමට බලාසිටින විසකුරු විදෙස් බලවේග.
සිංහල සමාජයෙන් වෙන්වීමට මග බලා සිටින දෙමළ බෙදුම්වාදින්.
සිංහල සමාජය සමග බද්ධ වෛරයෙන් පසුවන ඊනියා බටහිර රටවල සහ රාජ්‍ය නොවන සංවිධාන වල මතයට අනුව ක්‍රියාකරන ඊනියා උගත් සමාජය.
බෞද්ධයා අපකීරිතියට ලක් කර එමගින් වාසි ලබාගැනීමට සිටින අන්‍යාගමික අන්තවාදී කොටස්.
සිංහල මුස්ලිම් සහජීවනය නොඉවසන අන්තවාදී මුස්ලිම් සංවිධාන සහ එහි ක්‍රියාකාරිකයන්.
අනාගත ලොව මුස්ලිම් ‘තනි යායක්’ කිරීම වෙනුවෙන් වෙහෙසෙන මුස්ලිම් ව්‍යාප්තවාදයේ ක්‍රියාකාරිකයන්.
සිංහල – දෙමළ – මුස්ලිම් චන්ද ගොඩවල්තම තමන්ගේ භුක්තියට සවි කරගැනීමේ අභිප්‍රායෙන් සහජීවනය පාපන්දුවක් කරගගත්අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම්.
මෙකී නොකී සතුරු පාර්ශව බොහොමයක් මේ දියබොර වූ අවස්ථාවේ එහි මාළු බෑමට සූදානමින් සිටී. එමෙන්ම ඉදිරි මැතිවරණවලදීමුස්ලිම් සහ සිංහල චන්ද වල කොටස තමන්ගේ කරගැනීමට සූදානම් වන කණ්ඩායම්ද මේතත්වය වර්ධනය වනවාට ඉත සිතින් කැමතිය. තම බල ව්‍යාපෘතිය සඳහා කුමක් වුවදභාවිතා කිරීමට තරම් ඔවුන් අලජ්ජිය.

මේ ඇතිවී ඇති තත්වය හමුවේ ඒය තව තවත්වර්ධනය කර මගින් වාසි ලබන්නට බලාසිටින අවස්ථාවදී කොටස් පරාජය කිරීමට නම්මුලින්ම අප සිහිය එළවා කටයුතු කළ යුතුය. තල් අත්තට බ්ලි ගෙඩිය වැටුනු විටගාල කඩාගෙන දිවූ තිරිසන් ගතියෙන් මිදීමට අප සමාජයක් ලෙස සිතට ගත යුතුය.එමෙන්ම ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ මුස්ලිම් ව්‍යාප්තවාදය පරාජය කර එක්සමාජයක් ලෙස තම තමන්ගේ අනන්‍යතා රැක ගනිමින් ජීවත් වන්නේ කෙසේද යන්න පිලිබඳදැනුවත් සංවාදයක් ඇරඹිය යුතුය. ඇහැට ඇහක් පන්නයේ පිළිතුරු සෙවීම තෙක්  වර්ධනය නොවී සමාජයක් ලෙස කට ජීවත්වීමේදී ස්වාභාවිකව ඇතිවන නොපෑහීම් වළකා ගතහැක්කේ එමගින් පමනි. එමෙන්ම ස්මාජ සාමානුයෝජනයට බාධා ගෙන දෙන විදෙස් ආධාරලබන සහ විදෙස් න්‍යායපත්‍රයන් මත මෙයවෙන අන්තවාදී කණ්ඩායම් වලක්‍රියාකාරීත්වය ඉක්මන් ප්‍රතිචාරයක් මගින් වහා නැවැත්විය යුතුය. එසේ නොවනතාක් මේ පිලිබඳ ගැඹුරු සංවාදයකට යෑම උගහටය. එමෙන්ම සිංහල බෞද්ධ සමාජයනියෝජනය කරන්නේ ‍යැයි කියන සංවිධානවල ඇති ගැටලු ජාතික සංවිධානවලමැදිහත්වීම්න් හෝ විසඳා ගත යුතුය. කොටින්ම කඳට සරිලන හිසකින් ඒ සංවිධානශක්තිමත් කරගත යුතුය.
උපතේ සිට මරණයට පත් වීම තෙක් සැමට බලපාන නීතිය  සරිලන ජනවාර්ගිකත්වය මතවෙනස් නොවී සැමට සරිලන එක නීති පද්ධතියක් යටතට මුළු සමාජයම ගැට නොගසා නම්සහජීවන මගේ අඩියක්වත් ඉදිරියට යාම උගහටය.

අන්තවාදය සහ සාමාන්‍යය යන අන්ත දෙක අතර ඇතිඅවකාශය තුල සිටින්නන් සියල්ල එක පොදු කුලකයකට දමා පහර දීමෙන් දිනා ගතහැක්කක් නොමැති බව හොඳින් තේරුම් ගත යුතුය. එමගින් සිදුවන්නේ වෙන්වීමේපරිකල්පනය දෙසට රේඛාවේ මෙහා අන්තයේ සිටින්නන්ද ඇදී යාමය. දෙමළ ජාතිවාදයපැරදවීමේදී එය මතවාදිව නිවරදි ලෙස වෙන් කරගත් නිසා මව්බිමට ජයග්‍රහණය ගෙනඒමට හැකිවිය. සාමාන්‍ය දෙමළ ජනයා සහ කොටි ත්‍රස්තවාදියා යනු එකෙක් නොවදෙදෙනෙකු ලෙස නිවරදිව වෙන් කරගැනීම තුලින් අදද වැල්ලවත්තේ සෙල්ලදොරෙයිඅයියාටත් ධර්මදාස අයියාටත් එකට සිටිමින් ප්‍රභාකරන් පැරදවීමට හැකිවිය.එමගින් ඊළම බිහිවීමේ දරුණු අවධානම නැති කරගැනීමට හැකි විය. එමෙන්ම සාමාන්‍යමුස්ලිම් ජනයා සහ තව්ෆික් ජමාද් හෝ වෙනත් කුමනාකාර අන්තවාදී මුස්ලිම්ත්‍රස්ත කණ්ඩායම් වෙන්කර හඳුනාගත යුතුය. එසේ නොකර සියල්ල එක කුලකයකට දමා ‘තම්බි ඔක්කොම එකයි’ යනුවෙන් සාමාන්‍යකරණය නොකර ඒ වෙනුවට සාමාන්‍ය මුස්ලිම්ජනයා දිනාගනිමින් මුස්ලිම් අන්තවාදය පිටුදැකීමට අප සවිඥානික විය යුතුය .අනාගතයේ නසරිස්තාන බිහිවීමේ අවධානම ගැන සවිඥ්ඥානික බොහෝ දෙනා සිතට ගත යුතුකරුණ එයයි. එය ඉටු කර ගත හැක්කේ බාහු බලයට වඩා අනාගතය විනිවිදිය හැකිවිදග්ධ දැක්මකින් සන්නද්ධ වීමෙන් පමණි

කැලුම් නිරංජන, යුතුකම සංවාද කවය
http://lankacnews.com/sinhala/main-news/118478/

මූසලු අන්තවාදය හා සබැඳි ලිපි කිහිපයක් -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.html
ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.html
මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.html
මුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html

-

'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්න
http://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html

-

අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

සැබෑ මූසලු අන්තවාදය හඳුනා ගන්න | සබැඳි ලිපි -
[
කඩ ගිනි තබා, සිංහලන් පන්නා නැගෙනහිර වෙරළ ගිනි තියන මුසලු අන්තවාදී දේශපාලන පුත්තලම් බූරුවෝ!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4.html
පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් ගත්තාට මුස්‌ලිම් කොංග්‍රස්‌ ප්‍රා. සභා මන්ත්‍රී විරෝධයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6115.html
සිංහල 60ක් බඳවා ගන්නා ආරංචියට පුල්මුඩේ නොසංසුන්. පෙර මුසලුවන් 136ක් බඳවාගෙනhttp://denethharinna.blogspot.com/2013/05/60-136.html
]

අන්තවාදීන් වනසන අපේ උරුමය හා සබැඳි ලිපි කිහිපයක් -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

සිහල මෙත්සිත පතල සිද්ධීන් හා සබැඳි ලිපි කිහිපයක් -
[
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය

0 comments: