Pages

Thursday, July 3, 2014

ඥනසාර හිමි සීඅයිඩීට - බොදුනුවන් පසුපස පන්නන රජය, පල්ලියේ සිට පහරදුන් අය ගැන නොසොයන්නේ ඇයි?

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලදී ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඊයේ (02 වැනිදා) දහවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට (සී. අයි. ඩී.) ගන්නා ලදී. 

ඉහත කී ගැටුම්කාරී සිද්ධීන්වලට බොදුබල සේනා සංවිධානය සම්බන්ධනම් තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස ඥානසාර හිමියන් විසින්ම රජයෙන් ඉල්ලීමක්‌ කර තිබිණි. (ඒ බව ඊයේ 2 දා "දිවයින" පත්‍රයේ මුල් පිටුවේම පළ විය.) 

අලුත්ගම සහ බේරුවල නගරවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සඳහා මහජනතාව පෙළඹ වූ බවට බොදු බල සේනා සංවිධානය වෙත මීට පෙර චෝදනා එල්ල වී තිබිණි. 

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේය.

ඒ අනුව උන්වහන්සේ ඊයේ දහවල් 1.00 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියහ. පසුව ඥනසාර හිමියන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඊයේ සවස්‌ වනතුරුම ප්‍රශ්න කිරීමට කටයුතු කරන ලදී.

ප්‍රශ්න කිරීම්වලින් පසුව ඥනසාර හිමියන් මුදා හැරීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියේය.

අලුත්ගම සහ බේරුවල ඇතිවූ ගැටුම්කාරී සිදුවීම්වලට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ කවුදැයි යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2014/07/03/news01.html

http://denethharinna.blogspot.com/2014/06/blog-post_17.htmlඅහිංසක මුසලු අන්තවාදී පහරින් සිහල ගෙවල් දොරවල් සුන්... ගිනිබත්...! අලුත්ගමදී හානි වූ සිහළුන්ගේ දේපළ 4http://denethharinna.blogspot.com/2014/06/4_19.html මොහොමඩ් සිද්දික්‌ බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4708.htmlඅලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html
http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]

0 comments: