Pages

Friday, July 18, 2014

බෝකෝහාරම් ත්‍රස්‌තවාදීහු නයිජීරියාවේ ගම්වාසීන් 25 ක්‌ ඝාතනය කරති

නයිජීරියාවේ ඩිල්ලේ ගම්මානයට කඩා වැඳුණු බෝකෝහාරම් ත්‍රස්‌තවාදීහු එල්ල කළ ප්‍රහාරයකින් ගම්වාසීහු 25 දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත. මෙම සිද්ධිය සැල වූ වහාම නයිජීරියානු ගුවන් හමුදාව පලා යන ත්‍රස්‌තවාදීන්ට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. මෙම ත්‍රස්‌තවාදී කණ්‌ඩායම ගම්මානයේ නිවාස රැසක්‌ හා දේවස්‌ථාන කීපයක්‌ද විනාශ කර ඇත. 

http://www.divaina.com/2014/07/17/forign05.html

0 comments: