
මෙම ගැටුම් නිසා පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් 70 දෙනෙක් තුවාල ලබා ඇත.
මෙම නගරයේ මුස්‌ලිම් කඩ කිහිපයක්‌ම හින්දුන් විසින් ගිනි තබා ඇත. ඉඩමක ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇත. මෙම ඉඩමේ අයිතිය තමන් සතුව ඇතැයි මුස්‌ලිම්වරු මෙන්ම සික්‌වරුද ප්‍රකාශ කර ඇත. ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇති අතර කලබලකාරීන්ට දුටු තැන වෙඩි තබන්නැයි අණ දී තිබේ.
http://www.divaina.com/2014/07/28/forign01.html
0 comments:
Post a Comment