
වාහන බෝම්බයක් සමඟ ජනාධිපති මැඳුරට කඩාවැදීමට උත්සාහ කළ එකී ත්‍රස්‌තයන්ව මැඳුරේ ආරක්‍ෂාව බාරව සිටි හමුදා භටයන් විසින් මරාදමා තිබේ.මෙම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ සෝමාලියා ජනාධිපතිවරයා මැඳුරේ නොසිටි බව වාර්තා වේ. අල්ෂහාබාබ් ත්‍රස්‌තයන් සෝමාලියා ජනාධිපති මැඳුරට ප්‍රහාර එල්ල කළ දෙවැනි අවස්‌ථාව මෙයයි.
http://www.divaina.com/2014/07/10/forign02.html
0 comments:
Post a Comment