Pages

Thursday, July 3, 2014

ධර්ගා නගරයේදී හිමි නමට පහර දුන් සැකකරුවෝ තිදෙනාට ඇප

පොසොන් පොහෝ දින (ජුනි 12 වැනිදා) ධර්ගා නගරයේදී කුරුඳුවත්ත ශ්‍රී විජයාරාම විහාරාධිපති අයගම විජිත හිමියන්ට පහර දුන් සැකකරුවන් තිදෙනාව රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌දහසක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා ඊයේ (2 වැනිදා) නියම කළේය.

ජුනි මස 12 වැනිදා සිට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි මෙම සැකකරුවන් තිදෙනාව ස්‌වාමීන් වහන්සේ ඇතුළු සිවුදෙනකු විසින් හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවේදී සැකකරුවන් තිදෙනා හඳුනා ගනු ලැබීය.

එක්‌ අයෙකුට රුපියල් 50,000 බැගින් මෙසේ ඇප නියම වූයේ මොහොමඩ් අමිත් මොහොමඩ් අන්නා, මොහොමඩ් අමිත් මොහොමඩ් අෂ්පර් හා මොහොමඩ් අමිත් මොහොමඩ් අප්සාර් යන තිදෙනාටය. අලුත්ගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. පී. කේ. ඒ. ජයසම්පත් රණසිංහ මහතාගේ උපදෙස්‌ පිට සැරයන් 14504 රාජකරුණා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
http://www.divaina.com/2014/07/03/provin02.html

http://denethharinna.blogspot.com/2014/06/blog-post_17.htmlඅහිංසක මුසලු අන්තවාදී පහරින් සිහල ගෙවල් දොරවල් සුන්... ගිනිබත්...! අලුත්ගමදී හානි වූ සිහළුන්ගේ දේපළ 4http://denethharinna.blogspot.com/2014/06/4_19.html මොහොමඩ් සිද්දික්‌ බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4708.htmlඅලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html
http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]

0 comments: