Pages

Thursday, July 3, 2014

ඉස්ලාමික රාජ්‍යයට එන්නැයි ලෝකයේ සියළු මුස්ලිම්වරුන්ට ඇරයුම්

සිරියාවේ සහ ඉරාකයේ අත්පත් කරගත් ප‍්‍රදේශ ඒකාබද්ධ කරමින් අයිසිස් සංවිධානය විසින් ඉස්ලාමීය රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කර ඇත.

මේ සමග අයිසිස් සටන්කාමීන් දැරූ ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් යන නාමයෙන් ඇතැම් කොටස් සංශෝධනය කරමින් ඉස්ලාමික රාජ්‍යය ලෙස සංවිධානය යළි නම් කර ඇතැයිද පැවසේ.

එහි ප‍්‍රධානි අබු බකර් අල් බැග්ඩෑඩි විසින් නිකුත් කරන ලද විනාඩි 19ක් දිගැති හඬපටයකින් ලෝකවාසී සියලූ මුස්ලිම් ජනතාවට ආරාධනා කර ඇත්තේ මුස්ලිම්වරුන්ගේ රාජ්‍යයට පැමිණ පදිංචි වන ලෙසයි.

සිරියාව සිරියානුවන් සඳහාත් ඉරාකය ඉරාක ජනයා සඳහාත් නොවන බව බැග්ඩෑඩි පවසා තිබේ.

විශේෂයෙන්ම උගතුන්, විනිසුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ මිලිටරි සහ පරිපාලන පසුබිමක් සහිත පුද්ගලයන් නව ඉස්ලාමික රාජ්‍යයට සංක‍්‍රමණය වී මුස්ලිම්වරුන් වෙනුවෙන් සිය වගකීම ඉටු කරන ලෙසද ඔහු පවසා ඇත.

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සිට මියන්මාරය දක්වා මුස්ලිම් ජනතාව අසාධාරණයට පත් රටවල් ගණනාවක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති අබු බකර් බැග්ඩෑඩි පවසා ඇත්තේ පසුව හෝ ඒ අපරාධයන්ට එරෙහිව පළිගන්නා බවයි.

රාමසාන් ශුද්ධ මාසයෙ තුළදී සටන් උත්සන්න කරන ලෙසද ඔහු විසින් අණ කර ඇතැයි පැවසේ.

ඉස්ලාමික රාජ්‍යය සංවිධානය විසින් බැග්ඩෑඩි සිය නායකත්වයට පත්කර ගෙන ඇති අතර ඉස්ලාමික රාජ්‍යයේ කාලිෆ්වරයා ලෙසත් ලොව සියලූ මුස්ලිම් ජනතාවගේ නායකයා ලෙසත් නම් කර ඇතැයිද වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/118427/

Pic Source

8 comments:

Anonymous said...

you ideot,why u promote these extremist religous fanatics?they are killers.to them who are not muslims need to be killed. so you still living in sri lanka and promote those killers.thats why non muslims believe u guys still live in stone age

VarSha said...

He is not promoting these. He is reporting so others can know what's going on.

Anonymous said...

if u read read his blogs u can see what is his ideas

Anonymous said...

true is Muslims mean cancer they need to get this world to their hand' there for they do anything. as Sinhalese we should keep our county form Muslim killers.

දෙනෙත් හරින්න ! said...

This is the reality which shows a trace about Sri Lankan Muslim extremists too. First commented Muslim extremist should understand their brothers doing same here in SL.

Refer below

සබැඳි ලිපි කිහිපයක් -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්
http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.html
ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!
http://denethharinna.blogspot.com/2014/05/13-4.html
මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේ
http://denethharinna.blogspot.com/2014/05/blog-post.html
මුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේ
http://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලා
http://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.
http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙති
http://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!
http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසා
http://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයි
http://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාව
http://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

දෙනෙත් හරින්න ! said...

සබැඳි ලිපි -
[
අලුත්ගම සිද්ධිය සඳහා බලපෑ ප්‍රකෝප කිරීම් දෙකම සිදුකරන්නේ මුස්‌ලිම් පාර්ශ්වයෙන් - පශ්චාත් වාර්ථාව
http://denethharinna.blogspot.com/2014/06/blog-post_9034.html
IGP Revealing the Truth! (Video) - 'අලුත්ගම ඇත්ත' පොලිස්පතිගෙන් දැනගන්න! අහිංසක මුසලුවන් ගැන අනුකම්පා කරන්න! විඩියෝ සාක්ෂි සහිතයි!
http://denethharinna.blogspot.com/2014/06/blog-post_461.html
අලුත්ගමදී පළමු පහර කාගෙන්ද? අසත්‍ය වෙනුවට සැබෑ සත්‍ය සමඟ සවිඥාණික වන්න! විඩියෝව නරඹන්න...
http://denethharinna.blogspot.com/2014/06/blog-post_17.html
අහිංසක මුසලු අන්තවාදී පහරින් සිහල ගෙවල් දොරවල් සුන්... ගිනිබත්...! අලුත්ගමදී හානි වූ සිහළුන්ගේ දේපළ 4
http://denethharinna.blogspot.com/2014/06/4_19.html
මොහොමඩ් සිද්දික්‌ බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4708.html
අලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!
http://denethharinna.blogspot.com/2014/06/18-56.html
අහිංසක මුසලු අන්තවාදී පහරින් සිහල ගෙවල් දොරවල් සුන්... ගිනිබත්...! - මාධ්‍ය ගොලුවතට බොදු සංවිධාන 23ක විරෝධය
http://denethharinna.blogspot.com/2014/06/23.html
අලූත්ගම අහිංසක මුසලුවන් ලඟ ආයුධ ගබඩාවක්. බෝම්බ 56ක්.
http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
http://denethharinna.blogspot.com/2014/06/17.html
]

Anonymous said...

Even after taking whole world, then they start to fight against themselves, like Pakistan & Iraq, even in Beruwala in Sri Lanka, Sunni & Shia collision

Anonymous said...

ane mehe inna hamba haththa ehe gya num hari appa