
මොවුන් දෙදෙනා මහපාරට ඇද දමා ප්‍රසිද්ධියේම ගෙල කපා මරා දමා ඇත. මෙසේ මරණයට පත්ව ඇත්තේ මුෆයා බිබී හා සජාඩ් අහමඩ් යන යුවලයි. මවුපියන්ගේ කැමැත්තෙන් තොරව මෙම තරුණිය විවාහ වී ඇත. ඒ ගැන උරණ වූ ඇගේ පියා ඇතුළු ඥති පිරිසක් මෙම කෲර ඝාතනය සිදු කර ඇත. විශාල පිරිසක් මෙම ඝාතනය දැන ඇතත් කිසිවකු මෙය වැලැක්‌වීමට ඉදිරිපත් වී නැත.
http://www.divaina.com/2014/07/01/forign03.html
0 comments:
Post a Comment