
මෙය මහත් විනාශයට තුඩුදිය හැකි යෑයි ඉරාක රජය කියා සිටී.
එක්‌සත් ජාතීන්ගේ ඉරාක තානාපති මොහමඩ් අලි විසින් මේ බව එක්‌සත් ජාතින්ගේ බලධාරීන්ට දැනුම් දී ඇත. මෙම යුරේනියම් තොගය ත්‍රස්‌තවාදී ක්‍රියාවලට භාවිතා කළ හැකි යෑයිද ඔහු අනතුරු අඟවා තිබේ.
http://www.divaina.com/2014/07/12/forign02.html
Pic Source
0 comments:
Post a Comment