
මඛාදේව සූත්‍රයේදි ගෞතම බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝයාට අනුශාසනා කරන්නේ ” ඔබ මේ ශාසනයෙහි අන්තිම බුද්ධ ශ්‍රාවකයා නොවන්න” කියලා අපගේ බෞද්ධ දර්ශනය තුළ කිසිම අයුරකින් බෞද්ධ මූලධර්මවාදයක් කියා දෙයක් නැහැ. අපට තියෙන්නේ අවිච්චින්න ශාසනයක්. එක්‌තරා කාලයක තිබූ සාගතයකදී අප හාමුදුරුවරු බඩට වැලිකොට්‌ට තබාගෙන ත්‍රිපිටකය සඡ්ජායන කළා. අප මේ කරන්නේ අන්තිම ශ්‍රාවකයා නොවන්න යන බුදුවදන ඉටු කිරීමයි. අපට ඉතිහාසය වගකීමක් පවරා තිබෙනවා. ඒ වගකීම සඳහා පාර හදාගෙන යද්දි අපට නොයෙක් බාධක දමනවා. එම බාධක දමන්නේ අන්තවාදී සංවිධානයි. කවුරු මොනවා කීවත් අප ශාසනය ආරක්‌ෂා කරනවා. ඒ කාර්යයේදී අප උඩුවියනක් නොවී පාපිස්‌සක් වෙන්න ලෑස්‌තියි. හකීම්ලා වැනි අද දවසේ ඉන්න නිඝන්ඨයන්ට අපට කියන්න තියෙන්නෙත් එපමණයි. අප ලැඡ්ජා වෙනවා මෙම ආණ්‌ඩුව ගැන. අවංකවම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගැන ලැඡ්ජා වෙනවා. තමන් රාජ්‍යයත්වයට ඔසවා තැබූ මේ සිවුර හා බෞද්ධ ජනතාව ලෝකයා හමුවේ නින්දාවට අපහාසයට ලක්‌කිරීමට සිය කැබිනෙට්‌ටුවේ ඇමැතිවරයෙක් කටයුතු කරද්දී ඔහු තව තවත් ඇඟිලි ගැන ගැන ඉන්නේ ඇයි?
හකීම් මදුරාසියට ගොස් කියන්නේ හාමුදුරුවන් මේ ක්‍රියාවලිය නතර නොකොලොත් මුස්‌ලිම් තරුණයින් ආයුධ අතට අරගනියි කියලයි. හකීම් මෙසේ කරන්නේ ඇයි? ඉංග්‍රීසි පත්තරවල සිංහල පත්තරවල ඉන්න ඇතැම් මුස්‌ලිම් මාධ්‍යවේදීන් තම ජාතිය ගැන හිතල ලියනවා. නමුත් අපට වුන ඓතිහාසික අසාධාරණය ගැන වාර්තා දමා තිබෙනවා. මේ ආණ්‌ඩුවට ලැඡ්ජා බයක් ඇත්නම් සැබෑ ලෙස සිංහල බෞද්ධයාට ගරු කරනවා නම් මේ රාවුෆ් හකීම්ව ආණ්‌ඩුවෙන් පන්නා දමන ලෙස අප ආණ්‌ඩුවෙන් වගකීමෙන් ඉල්ලා සිටිනවා. මුස්‌ලිම් නායකයින් ජාතිවාදි වී වපුරා දේශපාලනය කරනවා. අපි මහින්ද මහත්තයට කියන්නේ ඒ අයට එරෙහිව නොබියව කටයුතු කරන ලෙසයි. හකීම්ට කියන්න තියෙන්නේ තවදුරටත් අපගේ ඉවසීම පරීක්‍ෂා නොකරන ලෙසයි. අපට එරෙහිව පාවිච්චි කරන පෑන් කවදාහරි මුස්‌ලිම් මිනිස්‌සු සියයට 60 ක් වෙලා සිංහල ජනතාව සියයට නවය වුණානම් කොහොම හසුරුවයිද? අපි ගුටිකාල අන්තිම වුණේ අපි මුස්‌ලිම් ජනතාවට ගැහුව කියලයි. හකීම්ගේ ප්‍රකාශ හා කටයුතු හෙලා දකිනවා. ජනාධිපති තුමන්ටත් ලැඡ්ජාවක් ඇත්නම් හකීම්ව පන්නා දමන්න. මේ වගේ ඇමැතිවරු ඉන්න රටක ජීවත්වීම අවාසනාවක්. මේ වැඩෙන් අන්තිමට මහින්ද මහත්තයාට වෙන්නේ මුස්‌ලිම්වරුනුත් සිංහල බෞද්ධයනුත් නැතිවෙනවා. මෙහිදී බොදුබලසේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ මහතාද අදහස් දැක්‌වීය.
http://www.lankafrontline.com/?p=26834
පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු දරුවන් සහ කතුන් ඇතුළු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩ් අන්තවාදයේ බේරුවල කැඩපත! හකීම්ගේ ලොවම රවටන මිත්‍යාවට එරෙහිව හැකි පමණ දෙස් විදෙස් ජනී ජනයා දැනුවත් කරන්න!http://denethharinna.blogspot.com/2014/07/blog-post_2005.html
http://denethharinna.blogspot.com/2014/06/4_19.html මොහොමඩ් සිද්දික් බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4708.htmlඅලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
අහිංසක මුසලු අන්තවාදී පහරින් සිහල ගෙවල් දොරවල් සුන්... ගිනිබත්...! - මාධ්‍ය ගොලුවතට බොදු සංවිධාන 23ක විරෝධයhttp://denethharinna.blogspot.com/2014/06/23.html
http://denethharinna.blogspot.com/2014/06/56.htmlඅහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]
1 comments:
GNANASARA WILL BE A MUSLIM NEXT BIRTH
Post a Comment