
මෙම කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු එම වෙළෙඳසල් දෙකේ හිමිකරුවන් ලවා ඒවා විවෘත කර සිදුකළ සෝදිසියකදී මෙම මැණික් හා ස්‌වර්ණාභරණ තොගය සොයා ගැනීමට හැකිවී ඇත.
ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල වීරසිංහ මහතාගේ අධීක්‌ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයකු යොදවා සිදුකළ පරීක්‌ෂණයකදී වෙළෙඳසල් දෙකේ සුන්බුන් අතර තිබී මෙම මැණික් හා ස්‌වර්ණාභරණ හමූ වූ බව ඇල්පිටිය කොට්‌ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සමන් ගමගේ
http://www.divaina.com/2014/07/02/news12.html
Pic Source
සබැඳි ලිපි -
[
මොහොමඩ් සිද්දික් බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4708.html
]
0 comments:
Post a Comment