Pages

Saturday, July 12, 2014

අශෝක රජුගෙන් පසු බිහිවූ හොඳම නායකයා අනගාරික ධර්මපාල තුමා - උපතිස්ස හිමි

හොද ඇසකින් ලංකාව දෙස ලෝකයේ අනෙකුත් රටවල් බලන්නේ අනගාරික ධර්මපාලතුමා නිසා බවත්, ධර්මපාලතුමාට කළගුණ සැලකීමක් වශයෙන් බොහෝදෙනා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බවත්, උපතිස්ස හිමියෝ පැවසූහ.

අශෝක රජතුමාගෙන් පසුව බිහිවූ හොදම නායකයා ධර්මපාලතුමා බවත්, එතුමන් ආගමට ජාතියට පමණක් නොව රටේ ආර්ථික වර්ධනය උදෙසාද ප‍්‍රයෝජනයට ගතහැකි චරිතයක් බවත් උන් වහන්සේ පෙන්වා දුන්හ.

ධර්මපාලතුමන් පිළිබද නිවැරදි කියවීමක් නොකළ බොහෝදෙනා එතුමන් ආගම්වාදී ජාතිවාදියෙකු ලෙස හදුන්වන බවත්, බෞද්ධ අබෞද්ධ සැමට සේවය කළ ධර්මපාල චරිතය සියල්ලන්ම අධ්‍යනය කළයුතු බවත් උපතිස්ස හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

http://lankacnews.com/sinhala/news/118884/

සබැඳි ලිපි -
[

අමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: