Pages

Thursday, July 17, 2014

අරාබි පාසල් හෙවත් මද්රසා පිළිකාව

අප රට ඉස්ලාම් කරණය සඳහා ක්‍රියාත්මක දීර්ඝ කාලීන න්‍යාය පත්‍රයක ප්‍රධාන අංගයක් වන ආරාබි භාෂාව හා සංස්කෘතිය ව්‍යාප්ත කිරීම ඉතාමත් වේගවත්ම මේ වන විට සිදු කරමින් පවතී. 

මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල මෙතෙක් පැවති පාරම්පරික සම්ප්‍රදායන් බිඳ දමමින් මෙලෝ වැඩකට නැති අරාබි සංස්කෘතිය හා භාෂාව ව්‍යාප්ත කිරීම  සඳහා විවිධ වැඩ සටහන් සිදු වෙමින් පවතී.  මුලින්ම මුස්ලිම් පල්ලි වලට සීමා වූ අරාබි සංස්කෘතිය පසුව වේගයෙන් අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතන ද වසාගෙන මහජතානාව වෙත ද ව්‍යාප්ත වෙමින් පවතී. 

මෙහි දෘෂ්‍ය සලකුණුක් ලෙස හිජාබය දැක ගත හැක. එදා සාරියෙන් හිස වසාගත් මොට්ටැක්කිලිය අද දක්නට නැත. වර්තමානයේ සමහර තැන්වල ඇවිදින කලුපැහැති ගුලි දැක ගත හැකිය. ඒ තරමට අරාබි සංස්කෘතිය මෙරට මුස්ලිම් ජනතාවගේ ඔලු තුලට කාවද්දා ඇත. 

මෙම ව්‍යාප්තිවාදයේ තවත් එක් වැදගත්ම පියවරක් වන්නේ මද්රසා (අරාබි දහම් පාසල් ) නමින් හඳුන් වන අරාබි සංස්කෘතිය, භාෂාව  හා කුරණය පමණක්ම උගන්වන ස්ථාන හතු පිපෙන්නාක් මෙන් බිහි වීමයි. සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පාසල් ගනනට වඩා මද්රසා පිහිටුවා ඇත. 

මේ වන විට ලංකා‍වේ බොහෝ නගරයන් ආවරණය වන පරිදි මෙම අරාබි විදුහල් ලෙස හඳුන්වන මද්රසා ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් රජයේ කිසිඳු අධීක්ෂණයක් හෝ සොයා බැලීමක් සිදු නොකරණ අතර ඕනෑම කෙනෙකුට දිව උලුක්කුවන අරාබි වචනයක් යොදා මෙම මද්රසා ඉගැන්වීමේ මඩුවක් ආරම්භ කළ හැක. ඒ සඳහා අවශ්‍ය එකම සුදුසු කම වන්නේ අරාබි භාෂාව ගැන අවබෝධයක් තිබීම හා එවැනි පාඨාමාලවක් හදාරා තිබීමයි. 

මෙම මද්රසා වල නාමු පුවරුවේ ඇති ප්‍රධාන භාෂාව අරාබි වන අමතරව ඉංග්‍රීසි යොදා ඇත. බොහෝ විට සිංහල භාෂාව භාවිතා කරන්නේ නැත. 

සාමාන්‍යයෙන් පාසලක එක් පන්තියක දමන්නේ සම වයසේ හෝ ආසන්න වයසේ ළමුන් වුවත් මෙම මද්රසා වල එසේ නොමැත. විවිධ වයස් කාණ්ඩලව අය සියල්ලන්ටම එකට උගැන්වීම බහුලව දැකිය හැකිය. 


(‍මෙහි දැක්වෙන්න මද්රසාහි කිසිම ආකාරයක සිංහල භාෂාව භාවිතයක් දක්නට නොලැබෙන අතර මූලික කර ඇත්තේ අරාබි භාෂාව හා සංස්කෘතිය ව්‍යාප්ත කිරීමට බැවි පැහැදිලිව දැක ගත හැක) 

පාසල් සඳහා උපරිම වයස් සීමාවක් ඇතත් වයස් සීමාවක් නොමැතිව සිසුන් මේ සඳහා ඇතුලත් කරගනු ලබයි. තවත් වැදගත් කාරණයක් වනුයේ බොහෝ විට මද්රසා සඳහා යොමු කරවන්නේ බුද්ධිමට්ටමෙන් අඩු පාසල් අධ්‍යාපනයට අකැමැති සිසුන් වේ. සාමාන්‍ය විෂයයන් ඉගෙනීමට අකමැති තාර්කික හැකියාව ද ඉතාම අඩු මට්ටමක පවතින ඔවුන්ගේ සිත් තුලට විවිද මතවාද ඇතුල් කර යම් යම් කටයුතු සඳහා යොදා ගැනීම හා පුහුණුව ඉතා පහසුවේ. 

මෙම පාසල් වල නිල ඇඳුම් වන්නේ අරාබි ඇඳුමයි. එමෙන්ම භාවිතා කරනු ලබන්නේ අරාබි භාෂාවයි.  

අරාබි මානසිකත්වයකින් ඔද වැඩුනු බාහිර ලෝකය නොහඳුන සිය ආගම වෙනුවෙන් ජීවිතය කැප කිරීමට හැකි පිරිසක් බිහි කිරීම මෙම මද්රසා වල අරමුණු වී ඇත. 

එමෙන්ම මෙම මද්රසා වල සිසුන්ගේ මාර්ගයෙන් ඔවුන්ගේ පවුලේ අයටත් ඥාතී්ටත් මෙම අරාබි සංස්කෘතිය බෙදා දීම සිදු කර ඇති අතර ඔවුන් මද්රසා තුලට පැමිණීමේදී හිජාබය පැළඳීම අනිවාර්යය කර ඇත. අරාබි සංස්කෘතිය පැල පදියම් කිරීමට මද්රසා ඉතා පහසුම හා ලාබදායිම විකල්පය වේ. 

මෙම මද්රසා තුල කුරාණය ප්‍රම්‍රඛ ඉස්ලාම් ආගමේ ග්‍රන්ථ පමණක් උගන්වන අතර සිය ඉස්ලාම් ආගමෙන් තොර අනෙකුත් බාහිර විෂයන් ඉගැන්වීමට මුල් තැන නොදෙන අතර අනෙක් විෂයයන් උගන්වන්නේ නැති තරම්ය. බාහිර ලෝකය හා තාර්කික විෂයන් ඉවත් කර ඉස්ලාම් ආගමෙන්ම මෙම සිසුන්ගේ මොළය පිරවීම මෙහි අරමුණ වේ. 

එමෙන්නම සියළු රාජ්‍ය උත්සව ඇතුළු විශේෂ අවස්ථා සඳහාද මෙම අරාබි ඇඳුම ඇඳගත් මද්රසා සිසුන්ට සහභාගි වීමට අවස්ථාව සලසා දී ඇති අතර ඔවුන් එහිදී පෙනී සිටින්නට උත්සහා දරන්නේ ආරබි ජාතිකයන් ලෙස වන අතර අරාබි බසින් ලියවුණු ගී, අරාබි ලී කෙලි (දන්නා එකම නැටුම) ඉදිරිපත් කරමින් සිය අරාබි අනන්‍යතාව පෙන්වයි. මේ සංස්කෘතිකමය විපරියාසය ගැන අවබෝධයක් නොමැති බහුතරයක් පිරිස ආගමික සහජීවනය නම් වචනය පතු ගසමින් මේවාට ආවඩමින් සිටියි. 

මුලින් පිරිමින් සඳහා පමණක් විවෘත වූ මෙම මද්රසා මේ වන විට කාන්තාවන් සඳහා ද ආරම්භ කර ඇත. 

සිංහල භාෂාව හා සංස්කෘතිය ප්‍රතික්ෂේප කරමින් අරාබි මෙහි ව්‍යාප්ත කිරීමේ ප්‍රබලම සාධකය මද්රසා වන අතර මෙම සාධාරණිකරණය කිරීමට "අරාබි දහම් පාසල" යන සිංහල වචනය ටික මෙයට ඔබා එය බෞද්ධ දහම් පාසලට සමාන ලෙස පෙන්වීමට උත්සහා දරා ඇත.  

මෙහි භායානකම තත්ත්වය වන්නේ මෙම මද්රසා වල ඉගැන්වීමේ යම් යම් ඉස්ලාම් සංකල්ප රජයේ මුස්ලිම් විද්‍යාල වලට ද එක්කර තිබීමයි. මේ වන විට ඒවායේ ද යම් යම් සියුම් වෙනස්කම් සිදු කරමින් මෙම ඔස්තාද් වරුන් (මද්රසා පවත්වාගෙන යනු ලබන කුරානය පිළිබඳ කෙල පැමිණි ගුරුවරුන්) පාසල් සිසුන්ගේද මොළ සෝදනයක් සිදු කරමින් සිටියි. 

ජාත්‍යාන්තර භාෂාවක් ද නොවන  අරාබි භාෂාව උගන්වමින්, අරාබි සංස්කෘතිය පැළපදියම් කරමින්, සිංහල භාෂාව ඉවත් කරමින් මොවුන් මේ එන්නට හදන්නේ ඉස්ලාම් රාජ්‍යයක් ගොඩ නැඟීම සඳහා වූ සංස්කෘතිකමය හා චින්තානාමත්මක පරිවර්තනයකට නොවෙයිද? 

අරාබි භාෂාව සංස්කෘතිය වෙනත් රටක ඉගන්වීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

සිංහල බෞද්ධ සංස්කෘතියක් යටතේ ගොඩනැඟුණු අප රටට මෙසේ අරාබි සංස්කෘතිය පැල පදියම් කරවන්නේ ආනාගත මුස්ලිම් රාජ්‍යයක් කිරීමට බැව් බුද්ධියෙන් විමසා  බලන ඕනෑම කෙනෙකුට පැහැදිලි වේ. 

කුරානයේ නියමයන් අකුරටම පිළිපදිමින් අනාගත අරාබි සංස්කෘතිය සහිත ඉස්ලාම් රටක් කෙරෙහි ඔවුන් සිය දරුවන් මද්රසා හරහා සූදානම් කරමින් සිටියි.

සිංහල බෞද්ධ රටේ බිහිවූ එහි උරුමක්කරුවන් වූ ඔබ තවමත් සර්වාගමික ආතල් එක ගනිමින් ජාතියේ කරුමක්කාරයින් බවට පත්වෙමින් සිටියි.

- හිරුන් මධුරංග
http://www.natureforum.lk/index.php?topic=284.msg419#msg419

1 comments:

Anonymous said...

අල්ලාහ් හුජ්ජ බාර් !