Pages

Friday, July 18, 2014

ආණ්ඩුවේ බෞද්ධ ඡන්ද පදනම අවදානමේ

සිංහල බෞද්ධ සමාජය තුල ආණ්ඩුව සම්බන්ධයෙන් ඇති කැමැත්ත මේ වන විට පිරිහෙමින් ඇතැයි බුද්ධි අංශ රහස් වාර්තාවක් රජයේ ඉහල බලධාරීන් අතට පත්ව තිබේ.

මීට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගියදා බේරුවල හා අලූත්ගම ප‍්‍රදේශයන්හි සිදු වූ ගැටුම්කාරී තත්වය බවද එම වාර්තාවල දැක්වෙන්නේ යයි දැනගන්නට ඇත.

http://lankacnews.com/sinhala/news/119238/

0 comments: