
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නොච්චියාගම ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ පුත්තලම පාර නොච්චියාගම ඉන්ධන පිරවුම්හල නොච්චියාගම ලිපිනයේ පදිංචි බාවාදී අලි හුසේන් (52) යන අයයි. මෙම පුද්ගලයා පසුගිය වසර කිහිපය තුළදී පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර පරාජයට පත්වූ පුද්ගලයෙකි.
අනුරාධපුර ධර්මපාල මාවතේ ඉන්ධන හල ආසන්නයේදී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10ක් විද්‍යුත් ඩෙටනේටර් 500ක් ඩෙට් කෝඩ් වයර් මීටර් 40ක් සහ තරාදියක් සමග සැකකරු හා ඔහු ගමන් ගත් ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබුණි.
Lakbima
0 comments:
Post a Comment