දෙමළ සහ මුස්ලිම් සභිකයින් ඊට පකෂව අදහස් පල කර එකඟත්වය ප්‍රකාශ කළත්, සභාවේ සිටින සිංහල මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් එදින සැසියට සහභාගී වූ ප්‍රියන්ත පතිරණ මහතා ඇතුළු මන්ත්‍රීවරු තිදෙනාම ඊට විරුද්ධ වී ඇත. ඊට අදාලව විශේෂ කථාවක් කිරීමට ප්‍රියන්ත පතිරණ කටයුතු කර ඇත. ඒ අනුව අදාල පනත සම්මත කර ගැනීමට එම සැසි වාරයේදි හැකි වි නැත. සභාවෙන් අනතුරුව ප්‍රියන්ත පතිරණට කතා කල ආරියවතීගේ පිළිතුර වී ඇත්තේ ‘උඹ ගැන ළඟදීම බලා ගන්නම්’ යන්නය.
අවසානයේ ප්‍රියන්තව බලා ගැනීමට ඊයේ (21) රාත්‍රියේ එවා ඇත්තේ තම පුතා වන සුසන්ත ගලපත්ති සහ කොටි හිතවාදී පාතාල සමාජිකයෙකු වන තම පෞද්ගලික ආරකෂකයාය. ඔවුන්ද තමන්ගේ ගෝල බාලයින් කැටුව ප්‍රියන්තගේ නිවසටම පැමිණ ඔහුට අමානුෂික ලෙස පහර දී ඇත.
ඊයේ (21) වන බ්ර්රහස්පතින්දා රාත්‍රී 8.00 ට පමණ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්ත පතිරණ මහතා ඔහුගේ නිවසට සිය මිතුරකු සමඟ ගොඩවැදිමත් සමග අදාල මැර කණ්ඩායම ඔහුට පහර දී ඇත. බරපතල තත්වයේ පසු වූ ඔහු ත්‍රිකුණාමල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකින් අද (22) අළුයම 2.15 ට කොළඹට රැගෙන එමෙන් අනතුරුව ජාතික රෝහලට ඇතුලත් කර ඇත. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබු හෙතෙමට සිහි පැමිණ ඇත්තේ අද අදෑසන 8.20 ට පමණ බව රෝහල් වෛද්‍යවරු පවසති. ඔළුවට, මුහුණට සහ පපු පෙදෙසට පහර දීමෙන් අභ්‍යන්තර තැලීම් සහ තුවාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ප්‍රියන්ත පතිරණ හදිසි අනතුරු ඒ්කකයේ විශේෂ අධීකෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.
තත්වය විකෘති කරමින් විටින් විට විවිධ ප්‍රකාශ නිකුත් කිරීමට ආරියවති මහත්මිය කටයුතු කරමින් සිටි, ප්‍රියන්තගේ තත්වය බරපතල බව දැන ගත් වහාම තම පුතු සහ ආරකෂකයා ත්‍රිතුණාමලය රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර ඇත. සිංහල බෞද්ධ ගැහැණියක් බලයට සහ ධනයට ඇති කෑදරකම නිසා තරුණ පළාත් සභා නායකයෙකු බිල්ලට ගෙන ඇත. මෙය ප්‍රියන්ත පතිරණට හෝ තරුණ දේශපාලනයට එල්ල කල පහරක් නොවේ. රටේ අති බහුතරයක් වු බොදු බලයට එල්ල කල මරු පහරකි.
එදත්, අදත්, හෙටත්, පකෂ දේශපාලන භේදයකින් ජාති කුල ආගම් භේදයකින් තොරව අපි හෙළා දකිමු.
- තරුණ බොදු හඬ
February 22, 2013 at 3:48 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/90849/
5 comments:
Ariyawatheeta Polimak daamu
anna karmaya weda arambai,,,,,,,kaapiyaw den,,
polim gahanne thoge ponna seta ekata enna kiyapan puluwannam ape patheta ,,ape mis ta monawa hari unanam ,,,,kiwwa kiyala hithaganin
අපේ පැත්තක ඔය වගේ වේසියෙක් හිටියා නම් ගිණි තියලා මරන්නෙ...ඔය කියන ඉසව්වෙ කොන්ද පණ තියෙන මිනිස්සු නැද්ද යකෝ...ඔයිල් වැක්කෙරෙන ගද කිම්බකට යට වෙලා ඉන්නෙ...
ආරියවතී සිංහල බෞද්ධද කියන එක ප්‍රශ්නයක් නේද? එහෙම උනත් දේසපාලනේ හැටි අමුතුවෙන් කියන්න ඕනයැ.
Post a Comment