Pages

Wednesday, March 6, 2013

ජංගම දුරකතන අලෙවිසැල් වසා දමනු – තලේබාන්

තාලිබාන් සංවිධානය විසින් පාකිස්‌තානයේ පෙශොවාර්හි ජංගම දුරකතන අලෙවි කිරීම නතර කරන ලෙස දන්වා තර්ජනාත්මක ලිපි සාප්පු 60 කට එවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එසේ නොකළහොත් බෝම්බ දමා සැපයූ සියල්ල විනාශ කරන බවත් තාලිබාන් සංවිධානය විසින් නර්ජනය කර ඇත.

පසුගිය කාලය තුළ සීග ඩීල තැටි අලෙවි මධ්‍යස්‌ථානවලටද තාලිබාන් බෝම්බ ප්‍රහාර එල්ල වී තිබූ අකර ජංගම දුරකථන අලෙවි කරන සාප්පු සතියක්‌ තුළ වසා දැමිය යුතු බවටද තාලිබාන් සංවිධානය විසින් නියෝග කර තිබේ.

March 6, 2013 at 4:01 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/91369/

0 comments: