Pages

Friday, March 8, 2013

බොදු උරුමය කොල්ලකන මුසළු අන්තවාදීහු, බොදු බල සේනාව මුසළු ඉඩම් අල්ලනවා යැයි එක්සත් ජාතීන්ට ලියති

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට බොදු බල සේනාවෙන් හිරුහැර වන්නේ යයි පවසමින් මුස්ලිම් ද්‍රවිඩ සන්ධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යවා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේට සහ ජගත් මහ ලේකම් බෑන් කී මූන්ට මෙම ලිපිය යොමු කර තිබේ.

බොදු බල සේනාව විසින් මුස්ලිම්වරුන්ගේ ඉඩම් බලෙන් පැහැර ගන්නා බවත්, ආගමික සිද්ධස්ථාන බිඳ දමන බවත්, ඔවුන්ගේ මානව හිමිකම් විවිධ අන්දමින් කඩ කරන බවත් මෙම ලිපිය මඟින් දන්වා ඇත.

එමෙන්ම ආණ්ඩුවට මුස්ලිම් ජාතීන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට හැකියාව තිබියදී ඔවුන් හිතාමතාම එය පැහැර හරින බවත් ලිපියෙන් දක්වා ඇති අතර මුස්ලිම් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක අසාද් සාලි මහතා විසින් ලිපිය යවා ඇත.

බොදු බල සේනාවට එරෙහිව මුස්ලිම්වරු එක්සත් ජාතීන්ට ලියති
March 8, 2013 at 10:14 am | lanka C news

0 comments: